බඹරා වගේ ඇත තවම විසේ //
සල්ලි නැතේ මට විස්කි නැතේ //
බඹරා වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ //
යහළුවෙලා සිටි අය නැතේ
වැටී ගියත් අප එකා වගේ ..//
ගල් මුල් ආවත් බය නෑ බය නෑ //
අපට හිතට දුක නෑ
බඹරා වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ //
පැතුම් සැබෑ වෙන ජීවිතේ
අළුත් දසුන් නව ලොවෙන් මැවේ ...//
මා යන ගමනේ බැමි නෑ බැඳුනේ //
ගිමන් පවස නොදැනේ
බඹරා වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ
ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව හා සංගීතය - සරත් දසනායක
1977 දී තිරගත වූ "චණ්ඩි පුතා" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment