Wednesday, October 5, 2016

සීත මෝසම්

සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සන්සුන්
හෝ.. සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සන්සුන්

නෑ මා හදේ සන්තාපේ
දැන් ඉන්නෙ මා සන්තෝසේ ...//
මා දැන් සිටින්නෙ විනෝද තරංග මල් ලෝකේ

සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සන්සුන්
හෝ.. සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සන්සුන්

ගුම් ගුම් ගුම් ගුම් ගුම් නාදේ
නින්නාද වේ ගී රාවේ ..//
පියඹා සැනසුම සොයන්නෙ බමරෙකු විලසින් මා

සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සන්සුන්
හෝ.. සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සන්සුන්

දොයි දොයි දොයි ආරාරෝ
සෙනෙහස නෑ මා වින්දේ ...//
කෝ දැන් සැනසුම් හැඟුමන් ගෙනදුන් ගී රාවේ

සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සන්සුන්
හෝ.. සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සන්සුන්

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය - ප්‍රේමසිරි කේමදාස
"ජනක සහ මංජු" චිත්‍රපටියේ ගීයකි.

No comments: