Wednesday, October 5, 2016

සරිගම ප

සරිගම ප ප ප ප ප ප ගමරි
මා ගයන්නේ රංගනාවේ ගායනා

මේ නාරී මනහාරී
මනහාරී මේ නාරී
අද ආදරේහී රංගනාවී මා තමා

සරිගම ප ප ප ප ප ප ගමරි
මා ගයන්නේ රංගනාවේ ගායනා

ආශා හිතේ නාදේ රැව් නඟා
ජීවිතේ අහසේ චන්ද්‍රා පායන්නා ...//

ඒ චන්ද්‍රා මා නේ දුන් ආලෝකේ දැනුණාදෝ
පෙම් මාළිගාවේ මන්දහාසේ මා තමා

සරිගම ප ප ප ප පප පප ගමරි
අද මා ගයන්නේ රංගනාවේ ගායනා

මධු මී ඔබයි ජීව කුසලානේ
ඒ නුරා පානේ දෝතින් මා බොන්නේ

මධු මී ඔබයි (හා)
ජීව කුසලානේ (හා)
ඒ නුරා පානේ දෝතින් මා බොන්නේ

ජීවනයේ
වීණාවේ
පෙම් ගීතේ
ඔබ වෙ නම්
මගෙ මංගලාවී දැන් ගයම් පෙම් ගායනා

සරිගම ප (ප) ප (ප) පප පප ගමරි
අද මා ගයන්නේ රංගනාවේ ගායනා

මේ නාරී මනහාරී
මනහාරී මේ නාරී
අද ආදරේහී රංගනාවී මා තමා

සරිගම ප ප ප ප ප ප ගමරි
මා ගයන්නේ රංගනාවේ ගායනා

ලා ලාලලාලා ලාලලාලා ලාලලා ..////

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
හින්ද ගී තනුවකි.
මුල් ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ ඇනජලින් ගුණතිලක
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
340 වැනි සිංහල චිත්‍රපටිය "ඔන්න මාමේ කෙල්ල පැනපි" චිත්‍රපටියේ ගීයකි.

1958 දී තිරගත "අභිනේත්‍රි" (Abhinetri) චිත්‍රපටියට, කිෂෝර් කුමාර් සහ ලතා මංගෙස්කාර් විසින් ගයන ලද "සරිගම ප" ("Sa Re Ga Ma Pa") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ඉහත ගීය, 1992 දී තිරගතවූ "මල්සර දෝණි" චිත්‍රපටියට ද ඇතුළත් කර තිබුණා.
රූප රාමු සිටියේ, සනත් ගුණතිලක සමග දිල්හානි අශෝකමාලා.


හින්ද ගීතය

Sa sa re re ga ga ma ma
Pa pa pa pa pa pa
Dha ma re
Ga re mere sang mere sajna
Sa re ga ma
Pa pa pa pa pa pa
Dha ma re
Ga re mere sang mere sajna
Dha ma sa tu mera haa
Ma re ma mai teri
Chal gaa re mere sang mere sajna
Sa re ga ma
Pa pa pa pa pa pa
Dha ma re
Ga re mere sang mere sajna

Mai hu bahar chhodo na baiya
Aaj gito se rang dungi saiya
Main hun bahar chhodo na baiya
Aaj gito se rang dungi saiya
Dha ma dha tu kala
Ma re ma mai gori
Are le le mera rang mere sajna
Sa re ga ma
Pa pa pa pa pa pa
Pa pa
Dha ma re
Ga re mere sang mere sajna

Sajan maza tab hai jine me
Saas ho meri tere sine me
Sajan maza tab hai jine me
Saas ho meri tere sine me
Dha ma dha marte hai
Ma re ma jite hai
Are chhu ke tera ang tere sajna
Sa re ga ma
Pa pa pa pa pa pa
Pa pa pa pa
Dha ma re
Ga rahe hai sang tere sajna

Aaa haa
Apna bhi hal tere jaisa hai
Kya kare ham bhi mausam aisa hai
Apna bhi haal tere jaisa hai
Kya kare ham bhi mausam aisa hai
Dha ma dha pagal se
Ma re ma firte hai
Are le ke tera sang tere sajna
Sa re ga ma
Pa pa pa pa pa pa
Dha ma re
Are ga rahe hai sang tere sajna
Sa re ga ma
Pa pa pa pa pa pa
Dha ma re
Ga re mere sang mere sajna
Are ga rahe hai sang tere sajna
Hmm hmm hmm

सा सा रे रे ग ग माँ माँ
प् प् प् प् प् प्
ध म रे
ग रे मेरे संग मेरे सजना
सा रे गा मा
प् प् प् प् प् प्
ध म रे
ग रे मेरे संग मेरे सजना
ध माँ सा तू मेरा हां
माँ री माँ मैं तेरी
चल गए रे मेरे संग मेरे सजना
सा रे गा मा
प् प् प् प् प् प्
ध म रे
ग रे मेरे संग मेरे सजना

मई हु बहार छोडो न बैया
आज गीतों से रंग डूँगी सैया
मैं हुन बहार छोडो न बैया
आज गीतों से रंग डूँगी सैया
ध म ध तू काला
माँ री माँ मै गोरी
अरे ले ले मेरा रंग मेरे सजना
सा रे गा मा
प् प् प् प् प् प्
प् प्
ध म रे
ग रे मेरे संग मेरे सजना

साजन मज़ा तब है जीने में
सास हो मेरी तेरे सीने में
साजन मज़ा तब है जीने में
सास हो मेरी तेरे सीने में
ध माँ ध मारते है
माँ री माँ जीते है
अरे छू के तेरा ांग तेरे सजना
सा रे गा मा
प् प् प् प् प् प्
प् प् प् प्
ध म रे
जा रहे है संग तेरे सजना

आए हां
अपना भी हाल तेरे जैसा है
क्या करे हम भी मौसम ऐसा है
अपना भी हाल तेरे जैसा है
क्या करे हम भी मौसम ऐसा है
ध माँ ध पागल से
म रे म फिरते है
अरे ले के तेरा संग तेरे सजना
सा रे गा मा
प् प् प् प् प् प्
ध म रे
अरे गा रहे है संग तेरे सजना
सा रे गा मा
प् प् प् प् प् प्
ध म रे
ग रे मेरे संग मेरे सजना
अरे गा रहे है संग तेरे सजना
हम्म हम्म हम्म

Movie - Abhinetri
Singers - Kishore Kumar & Lata Mangeshkar
Lyricist - Majrooh Sultanpuri
Composer - Laxmikant Pyarelal (Laxmikant Shantaram Kudalkar & Pyarelal Ramprasad Sharma)
Starring - Shashi Kapoor, Hema Malini, Nirupa Roy
Movie - Abhinetri 1970

No comments: