බැස
සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නඟෝ
හඳපානේ
.....
හඳපානේ
.....
බැස
සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නඟෝ
සීතල
ජලය අගෙයි ගත සිත පිනයි පිනයි //
පොඩි
පොඩි රැලිද නගී රාසි රාසි පෙළ ගැසී ගැසී //
හඳපානේ
.....
හඳපානේ
.....
බැස
සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නඟෝ
සමනල
කන්ද පෙනේ කදිමට හඳ එලියේ //
හනිකට
බසිමු නගෝ නාමු නාමු ගිළෙමින ජලයේ //
හඳපානේ
.....
හඳපානේ
.....
බැස
සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නඟෝ
මානෙල්
ඕලු නෙළුම් පිපිලා යසයි යසයි //
නෙළමින
පීනමුකෝ ප්‍රීති ප්‍රීති වෙමින බෝ ලෙසේ //
හඳපානේ
.....
හඳපානේ
.....
බැස
සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නඟෝ
ජලයේ
ගිළී මෙසේ පිරිසිදු වෙමුකො නඟෝ //
අළුයම
වඳින ලෙසින සාදු සාදු ඒ මුනි සිරිපා //
හඳපානේ
.....
හඳපානේ
.....
බැස
සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නඟෝ
නෙළමින
මේ කුසුමන් සිරිපා වඳිමු බැතින් //
එ
සමන් දෙවි පිහිටෙන් යාමු යාමු අපි හිමිදිරියේ //
හඳපානේ
.....
හඳපානේ
.....
බැස
සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නඟෝ
හිඳිමු
ද මෙහිම නඟෝ පොඩි පැල්පතක් තනා //
හැමදා
වඳිනට හැක සාදු සාදු ඒ මුනි සිරිපා //
හඳපානේ
.....
ගායනය
- ආනන්ද සමරකෝන් සහ වී.පී. ලීලාවතී
තනුව හා පද - ආනන්ද
සමරකෝන්
No comments:
Post a Comment