හැබැයි බොරු පාරම් වීදි පොරෙන්
තල්ලුවේ //
නැතේ රුපියල් සත වලට දෙපා
ඇල්ලුවේ //
හොඳයි හොඳම හොඳයි අපි ලෝකෙන්
ඉල්ලුවේ //
නැතේ රුපියල් සත වලට දෙපා
ඇල්ලුවේ //
ජංගි කෙටේ ඉණට ඇඳන් හිටපු
එකා රජෙක් වෙතා
ජංගි කෙටේ ඉණට ඇඳන් හිටපු එකා රජෙක් වෙතා
රජා වගේ හිටපු එකා ජංගි
කොටෙත් නැතුව යතා
සහෝ මෙ පාරම්
නෑ බොරු පාරම්
ඒ පුරසාරම්
මා ළඟ නෑ බං
සහෝ මෙ පාරම්
නෑ බොරු පාරම්
ඒ පුරසාරම්
මා ළඟ නෑ
නැතේ රුපියල් සත වලට දෙපා
අල්ලා
අපි රජ වෙන්නට හදලා
අපි අපේ එවුන් නසාලා
නැතේ රුපියල්
සත වලට දෙපා අල්ලා
අපි රජ වෙන්නට
හදලා
අපි අපේ එවුන්
නසාලා
සහෝ මේ පාරම් යාළු කමට
හෙල්ලුවේ
හැබැයි බොරු පාරම් වීදි පොරෙන්
තල්ලුවේ
නැතේ රුපියල් සත වලට දෙපා
ඇල්ලුවේ //
හොඳයි හොඳම හොඳයි අපි ලෝකෙන්
ඉල්ලුවේ //
දබර කළේ දඟරෙ වගේ රුපියල් සත
වලට නෙවේ
දබර කළේ දඟරෙ වගේ රුපියල් සත වලට නෙවේ
රුපියල් සත වලට නැමී හිටපු
එකා දෙකට නැවේ
සහෝ මෙ පාරම්
නෑ බොරු පාරම්
ඒ පුරසාරම්
මා ළඟ
නෑ බං
සහෝ මෙ පාරම්
නෑ බොරු පාරම්
ඒ පුරසාරම්
මා ළඟ
නෑ
නැතේ රුපියල් සත වලට දෙපා
අල්ලා
අපි රජ වෙන්නට හදලා
අපි අපේ එවුන් නසාලා
නැතේ රුපියල්
සත වලට දෙපා අල්ලා
අපි රජ වෙන්නට
හදලා
අපි අපේ එවුන්
නසාලා
සහෝ මේ පාරම් යාළු කමට
හෙල්ලුවේ //
හැබැයි බොරු පාරම් වීදි පොරෙන්
තල්ලුවේ //
නැතේ රුපියල් සත වලට දෙපා
ඇල්ලුවේ //
හොඳයි හොඳම හොඳයි අපි ලෝකෙන්
ඉල්ලුවේ //
නැතේ රුපියල් සත වලට දෙපා
ඇල්ලුවේ //
හොඳයි හොඳම හොඳයි අපි ලෝකෙන්
ඉල්ලුවේ //
නැතේ රුපියල් සත වලට දෙපා ඇල්ලුවේ
//
ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ
ෆ්‍රෙඩී සිල්වා
පද - සෝමපාල ලීලානන්ද
තනුව හා සංගීතය - සරත් ද අල්විස්
1987 දී
තිරගතවූ හිත හොඳ චණ්ඩියා චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment