ජීවිතේ ආදරෙන් පිරී ගියා ....//
දුක් නිවාලා ශාන්ති පාලා
හර්දයේ ආදරෙන් විනෝද වී ගියා ...//
වාසනාවන්ත කල ලබා
ජීවිතේ ආදරෙන් පිරී ගියා
දිවිහිමියෙන් ම තී මගේය සෝබනී
ස්වාමිනී ඔබේ නමින්ම දිවි පුදන්නෙමී
චාන්දනී නටන්නෙ නෑ තවත් ඉතින් මෙහී
චාන්දනී නටන්නෙ දැන් ඉතින් ඔබේ තුරුල්ලේහී
මධුර ආලේ බැඳෙමි ආලේ
ජීවිතේ අනාගතේ සුවර්ගෙකී මහා ...//
වාසනාවන්ත කල ලබා
ජීවිතේ ආදරෙන් පිරී ගියා
වංගු බෝ වැඩියි දැන් ඉතින් මෙ මාර්ගයේ
හොඳ ප්‍රවේසමෙන් යන්නකෝ සුදා මගේ
සමගියෙන් ගියොත් දුර යන්න හැකි වගේ
වැරදි මා තවත් නෑ කරන්නෙ මේ වගේ
ප්‍රීතියේනී නිදහසේනී
ඉන්න කල් විඳිමු සැපත පෙම් ලොවක් මවා ....//
වාසනාවන්ත කල ලබා
ජීවිතේ ආදරෙන් පිරී ගියා ....///.
ගායනය - ධර්මදාස වල්පොල සහ රුක්මනී දේවී
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය - ආර්. සුදර්ෂණම්
1956 දී තිරගතවූ "දොස්තර" චිත්‍රපටියේ ගීයකි.
ගීයේ තනුව උපුටා ගෙන ඇත්තේ 1954 දී තිරගතවූ "Ali Baba and 40 Thieves" හින්දි චිත්‍රපටියට, මොහොමඩ් රාෆි සහ ආශා බෝන්ස්ලේ ගැයූ "Ae Saba Unse Keh Zara Kyon" යන ගීයෙනි.
හින්දි ගීතය
ae sabaa
unse keh zaraa
kyun hamen beqaraar kar diyaa
ae sabaa unse kah zaraa
kyun hamen beqaraar kar diyaa
dil hamaara
jaan se pyaaraa
jaao ji
tum pe ye nisaar kar diyaa aa
dil hamaara
jaan se pyaaraa
jaao ji tum pe ye nishaar kar diyaa
ae sabaa
unse kah jaraa
kyun hamen beqaraar kar diyaa
zindagi tum nahin to zindagi nahin
chandni tum nahin to chandni nahin
zindagi tum nahin to zindagi nahin
chandni tum nahin to chandni nahin
sab nazaare
ye pukaare
tumne hi bahaar ko bahaar kar diyaa
ae sabaa
unse kah zaraa
kyun hamen beqaraar kar diyaa
keh zaraa sanam
hamko tumse pyaar hai
keh diyaa sanam
hamko tumse pyaar hai
keh zaraa sanam
dil se dil nisaar hai
keh diyaa sanam
dil se dil nisaar hai
paas aa ke
muskaraa ke
tumne dil par
nazar kaa waar kar diyaa
ae sabaa unse keh zaraa
kyun hamen beqaraar kar diyaa
dil hamaara jaan se pyaara
jaao ji
tum pe ye nikhar kar diyaa
ae sabaa unse keh zaraa
kyun hamen beqaraar kar diyaa
ae sabaa
Song - Aye Saba Unse Kah Jara
Singers - Asha Bhosle & Mohammad Rafi
Lyricist - Raja Mehdi Ali Khan
Composer - Chitragupta Shrivastava & S N Tripathi
Movie - Alibaba Aur Chalis Chor (1954)
මේ තනුවට ගායනා වූ තවත් ගීයක් හමුවෙනවා.
රන්මලී කොහෙද යන්නෙ මේ
මා දිහා බැලුවෙ නැත්තෙ ඇයි අනේ ....//
මල් නෙලා මා
පෝය දා මේ
පන්සලේ බුදුන් වඳින්න යන්නෙ මේ උදේ ....//
රන්මලී කොහෙද යන්නෙ මේ
මා දිහා බැලුවෙ නැත්තෙ ඇයි අනේ
මා ගියා හේන පැත්තෙ පැල් රකින්න රෑ
වෙහෙස වී ඒක හින්ද එන්න ඕන නෑ .....//
මල් පුදාලා
පින් ලබාලා
මා හදේ ප්‍රාර්ථනා කියන්නෙමී මෙ මා ...//
රන්මලී කොහෙද යන්නෙ මේ
මා දිහා බැලුවෙ නැත්තෙ ඇයි අනේ
දෙන්න එක්කලා කවදා යන්නදෝ මෙසේ
ඒ දිනේ ළඟයි ඉවස ඉන්නකෝ අනේ .....//
එන මහේදී
අපි බැඳීලා
මල් පුදා එන්න දෙන්න එක්ක යං හොඳේ ...//
රන්මලී කොහෙද යන්නෙ මේ
මා දිහා බැලුවෙ නැත්තෙ ඇයි අනේ ...//
මල් නෙලා මා
පෝය දා මේ
පන්සලේ බුදුන් වඳින්න යන්නෙ මේ උදේ ....//
රන්මලී කොහේද යන්නෙ මේ
මා දිහා බැලුවෙ නැත්තෙ ඇයි අනේ
ගායනය - කලාවතී සින්නසාමි සමග එච්.ආර්. ජෝතිපාල
එ පමණක් ද නොවේ. 1956 දී තිරගතවූ "Alibabavum 40 Thirudargalum" (1956) දමිළ චිත්‍රපටියේ ද ගීයක් ද තිබෙනවා, ඉහත තනුවටම නිර්මාණය වූ.
මේ එම දෙමළ ගීයයි.
மாசிலா உண்மைக் காதலே
மாறுமோ செல்வம் வந்த போதிலே
மாசிலா உண்மைக் காதலே
மாறுமோ செல்வம் வந்த போதிலே
பேசும் வார்த்தை உண்மைதானா
பேதையை ஏய்க்க நீங்கள்
போடும் வேஷமா
பேசும் வார்த்தை உண்மைதானா
பேதையை ஏய்க்க நீங்கள்
போடும் வேஷமா
கண்ணிலே மின்னும் காதலே
கண்டுமா சந்தேகம் எந்தன் மீதிலே
நெஞ்சிலே நீங்கிடாத பொங்கும் இன்பமே
நிலைக்குமா இந்த எண்ணம்
எந்த நாளுமே
பேசும் வார்த்தை உண்மைதானா
பேதையை ஏய்க்க நீங்கள்
போடும் வேஷமா
மாசிலா உண்மைக் காதலே
மாறுமோ செல்வம் வந்த போதிலே
கண்ணிலே மின்னும் காதலே
கண்டுமா சந்தேகம் எந்தன் மீதிலே
உந்தன் ரூபமே
உள்ளம் தன்னில் வாழுதே
இனிய சொல்லினால் எனது
உள்ளம் மகிழுதே
இருவர் : அன்பினாலே ஒன்று சேர்ந்தோம்
இங்கு நாம் இன்ப வாழ்வின் எல்லை காணுவோம்
அன்பினாலே ஒன்று சேர்ந்தோம்
இங்கு நாம் இன்ப வாழ்வின் எல்லை காணுவோம்
இருவர் : மாசிலா உண்மைக் காதலே
மாறுமோ செல்வம் வந்த போதிலே
மாசிலா உண்மைக் காதலே
மாறுமோ செல்வம் வந்த போதிலே
மாறுமோ
Maasilaa Unmai Kaadhalae
Maarumo Selvam Vandha Podhilae
Maasilaa Unmai Kaadhalae
Maarumo Selvam Vandha Podhilae
Pesum Vaarthai Unmai Thaanaa
Paedhaiyai Yaeikka Neengal
Podum Vaeshamaa
Pesum Vaarthai Unmai Thaanaa
Paedhaiyai Yaeikka Neengal
Podum Vaeshamaa
Kannilae Minnum Kaadhalae
Kandumaa Sandhaegam Endhan Meedhilae
Nenjilae Neengidaadhu Konjum Inbamae
Nilaikkumaa Indha Ennam
Endha Naalumae
Pesum Vaarthai Unmai Thaanaa
Paedhaiyai Yaeikka Neengal
Podum Vaeshamaa
Maasilaa Unmai Kaadhalae
Maarumaa Selvam Vandha Podhilae
Kannilae Minnum Kaadhalae
Kandumaa Sandhaegam Endhan Meedhilae
Unadhu Roobamae
Ullam Thannil Vaazhudhae
Iniya Sollinaal Enadhu
Ullam Magizhudhae
Anbinaalae Ondru Saerndhom
Ingu Naam Inba Vaazhvin Ellai Kaanuvom
Anbinaalae Ondru Saerndhom
Ingu Naam Inba Vaazhvin Ellai Kaanuvom
Maasilaa Unmai Kaadhalae
Maarumo Selvam Vandha Podhilae
Maasilaa Unmai Kaadhalae
Maarumo Selvam Vandha Podhilae
Maarumo
Song - Masila Unmai Kathale
Singers - A.M.Raja & Bhanumathi Ramakrishna
Lyricist - A. Maruthakasi
Movie - Alibabavum 40 Thirudargalum
No comments:
Post a Comment