Sunday, February 24, 2019

අපි නැති වුණා නම්

අපි නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං
උඹයි මමයි මමයි උඹයි නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං

රටයි දැයයි
රටයි දැයයි ගොඩනැඟුවේ කම්කරුවා නේ
රටයි දැයයි
රටයි දැයයි ගොඩනැඟුවේ කම්කරුවා නේ
නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං

ගලින් ගලක් තැබූ ලෙසේ දැය ඉහළට ආයේ //
බිංදුවකිනි අපෙ ඩාදිය හෙළූ දිවා රැයේ
ඇහුනේ නැතිනම් අහපල්ලා //
ඔහෙලා රජ මාලිගාවෙ හීන බලද්දී //
නැති වුණා නම්
හහ් ඇතුළෙ එළියෙ හුළං
උඹයි මමයි මමයි උඹයි නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං

ඉර නැගුනත් නැතත් මොකෝ අපිට කමක් නැතේ //
දෙවියො නුදුන්නත් භූමිය සම්පත දෙනවනේ
අහලා බැඳගෙන අහපල්ලා //
සමහරු පම්පෝරිය අඬබෙරේ ගහද්දී //
නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං
උඹයි මමයි මමයි උඹයි නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං

දියුණුව නම් රන් මාවතෙ ඉදිරිය එළිවෙන්නයි //
අතමිට නැති අපෙ දෑතේ රන්මසු ඉහිරෙන්නයි
සියලු දෙයියනේ පිහිටයි //
පෑදේ ජය වාසනාව අපේ පිනෙන්නේ //
නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං
උඹයි මමයි මමයි උඹයි නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං

රටයි දැයයි
රටයි දැයයි ගොඩනැඟුවේ කම්කරුවා නේ
රටයි දැයයි
රටයි දැයයි ගොඩනැඟුවේ කම්කරුවා නේ
නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං

නැති වුණා නම්
ඇතුළෙ එළියෙ හුළං

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද -  (ප්‍රේමකීර්ති ද අල්විස් ගේ යැයි අනුමාන කරමි)
තනුව - සචින් දේව් බර්මන්
සංගීත අධ්යක්ෂණය පී. එල්. ඒ. සෝමපාල
1975 වසරේදී තිරගතවූ "දමයන්ති" චිත්‍රපටියට ගැයුණු ගීයකි.

1975 වසරේදී භාරතයේ තිරගතවූ “සින්දගී සින්දගී“ චිත්‍රපටියට කිශෝර් කුමාර් ගායනා කළ, “Teri jaat kya hai“ යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීය

Teri jaat kya hai, meri jaat kya hai
Teri meri meri teri jat kya hai
Ha meri jaat kya hai
Samjh ka hai pher or bat kya hai
Samjh ka hai haa re bhai samjh ka hai
Pher or bat kya hai
Teri jaat kya hai, meri jaat kya hai

Bade bade logo ne choti si bat na jani
Bade bade logo ne choti si bat na jani
Ganga ka ho ya kuwe ka pani to hai pani
Re bhai pani re bhai pani
Bade bade logo ne choti si bat na jani
Ganga ka ho ya kuwe ka pani to hai pani
Wah ri dunia diwani
Jhagda jaha me din rat kaya hai
Jhagda jaha me din rat kaya hai
Teri jaat kya hai, meri jaat kya hai

Chote admi ka chota kahe ko hai nam
Chote admi ka chota kahe ko hai nam
Bade admi ke hote hai kya char paw
Char paw
Chote admi ka chota kahe ko hai nam
Bade admi ke hote hai kya char paw
Bada sahar chota gaw chota gaw
Ye bhed bhaw chutchat kya hai
Ye bhed bhaw chutchat kya hai
Teri jat kya hai, meri jat kya hai

Jisne jaise ghar me jaise
Kul me jaise janm paya
Jisne jaise ghar me jaise
Kul me jaise janm paya
Waisa nam waisa  kam
Waisa  dharam  paya
Jisne jaise ghar me jaise
Kul me jaise janm paya
Waisa nam waisa
Kam waisa  dharam  paya
Ma ye tune hi sikhaya
Marji parbhu ki apne hath kya hai
Marji parbhu ki apne hath kya hai
Teri jaat kya hai, meri jaat kya hai
Teri meri meri teri teri meri meri teri

तेरी जात क्या है
तेरी मेरी मेरी तेरी जात क्या है
है मेरी जात क्या है
समझ का है फेर और बात क्या है
समझ का है हां रे भाई समझ का है
फेर और बात क्या है
तेरी जात क्या है

बड़े बड़े लोगो ने छोटी सी बात न जानी
बड़े बड़े लोगो ने छोटी सी बात न जानी
गंगा का हो या कुवे का पानी तो है पानी
रे भाई पनि रे भाई पानी
बड़े बड़े लोगो ने छोटी सी बात न जानी
गंगा का हो या कुवे का पानी तो है पानी
वह ऋ दुनिआ दिवानी
झगड़ा जहा में दिन रात काया है
झगड़ा जहा में दिन रात काया है
तेरी जात क्या है

छोटे आदमी का छोटा काहे को है नाम
छोटे आदमी का छोटा काहे को है नाम
बड़े आदमी के होते है क्या चार पॉ
चार पॉ
छोटे आदमी का छोटा काहे को है नाम
बड़े आदमी के होते है क्या चार पॉ
बड़ा शहर छोटा गाव छोटा गांव
ये भेद भाव छूतछात क्या है
ये भेद भाव छूतछात क्या है
तेरी जात क्या है

जिसने जैसे घर में जैसे
कुल में जैसे जन्म पाया
जिसने जैसे घर में जैसे
कुल में जैसे जन्म पाया
वैसा नाम वैसा  काम
वैसा  धरम  पाया
जिसने जैसे घर में जैसे
कुल में जैसे जन्म पाया
वैसा नाम वैसा
काम वैसा  धरम  पाया
माँ ये तूने ही सिखाया
मर्जी प्रभु की अपने हाथ क्या है
मर्जी प्रभु की अपने हाथ क्या है
तेरी जात क्या है
तेरी मेरी मेरी तेरी तेरी मेरी मेरी तेरी

Singer - Kishore Kumar
Lyricist - Anand Bakshi
Music Composer - Sachin Dev Burman
Movie - Zindagi Zindagi 1972
Starring - Deb Mukherjee, Waheeda Rehman, Farida Jalal, Ashok Kumar

No comments: