Tuesday, February 5, 2019

ප්‍රීතියෙන් සතුටින්

ප්‍රීතියෙන් සතුටින් ඉමු ඉන්න ඩිංගේ දැන්

එනු සුදා
එමි හොඳා ...//

ඔබ මං ළඟ දැන් වෙන කාටවත් නොම දෙම්

එනු සුදා
එමි හොඳා ....//

හිත ගතම පුදා
දෙමි සැපත සදා
ඉල්ලන්න සුදා
එක බැල්ම ම දා

මනලෝල රැඟුම්
මනමාල කියුම්
අනුරාග බැලුම්
පුබුදාවි හැඟුම්

තරුණයකු වෙලා
සිත කය තිබිලා
ඇස් දැක පෙනිලා
ඉන්නද නොබලා
සනසාලනු මැන රිසිසේ අප දැන්

ප්‍රීතියෙන් සතුටින් ඉමු ඉන්න ඩිංගේ දැන්

එනු සුදා
එමි හොඳා ...//

මී මැස්සියො සේ
පැණි සොයන මලේ
අප පිස්සු වැටී
ඔබ වසඟ කළේ

එනු සොයන පැණී
දෙනු මොකද බැරී
මී මැස්සියනී සැනසෙව් නොතැවී ....//
මේ හාදුව රජ මී මැස්සිය ගෙන්

ප්‍රීතියෙන් සතුටින් ඉමු ඉන්න ඩිංගේ දැන්

එනු සුදා
එමි හොඳා ...//

මාගේ තුරුළේ සැපදේ සැනසුම්

එනු සුදා
එමි හොඳා ...//

ගායනය - ජමුනා රාණී සහ ඒ.එම්. රාජා
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

මේ ගීය ඇතුළත් වන්නේ 1957 දී තිරගත වූ සරදම් චිත්‍රපටියේය.

සිංහල ගීය, 1956 දී භාරතයේ තිරගවූ Shrimati 420 හින්දි චිත්‍රපටියට ගීතා දත් සමග මොහොමඩ් රාෆි ගැයූ Yahan ham wahan tum යන ගීයේ අනුකරණයකි.



හින්දි ගීය

यहाँ हम वहां तुम

मेरा दिल हुआ है गम

बोलो कहाँ

अजी यहां

बोलो कहाँ

ाजी यहाँ

यहीं हम यहीं तुम

कहीं हो न जाएँ गम

बोलो कहाँ

अरे यहाँ

बोलो कहाँ

अरे यहाँ


मेरा दिल ठ हसीं

मेरा दिल था जवान

लिया किसने चुरा

गया हाय कहाँ

कहाँ दिल है तेरा

कहाँ तेरा जिगर

यहां खुद ही नहीं

हमें अपनी खबर

कहाँ दिल है तेरा

कहाँ तेरा जिगर

यहां खुद ही नहीं

हमें अपनी खबर

मत हाय करो

मेरा नाक में दम

यहां हम वहां तुम

मेरा दिल हुआ है गम

बोलो कहाँ

ाजी यहाँ

बोलो कहाँ

ाजी यहाँ


यहाँ देख लिया

वहाँ देख लिया

नहीं है कहीं

मेरे दिल का पता

चलो ठीक हुआ

ताली सर से बाल

ाजी जान बची

करो शुक्र अदा

चलो ठीक हुआ

ताली सर से बाल

ाजी जान बची

करो शुक्र अदा

ऐसा न कहो

तुम्हें मेरी क़सम

यहाँ हम वहां तुम

मेरा दिल हुआ है गम

बोलो कहाँ

अजी यहां

बोलो कहाँ

अजी यहां


यहीं हम यहीं तुम

कहीं हो न जाएँ गम

बोलो कहाँ

अरे यहाँ

बोलो कहाँ

अरे यहाँ


Yahan ham wahan tum

Mera dil huaa hai gum

Bolo kahan

Aji yahaan

Bolo kahan

Aji yahan

Yahin ham yahin tum

Kahin ho na jaayen gum

Bolo kahan

Arre yahan

Bolo kahaan

Arre yahan


Mera dil thha haseen

Mera dil thha jawaan

Liya kisne chura

Gaya haay kahan

Kahaan dil hai tera

Kahaan tera jigar

Yahaan khud hi nahin

Hamen apni khabar

Kahaan dil hai tera

Kahaan tera jigar

Yahaan khud hi nahin

Hamen apni khabar

Mat haay karo

Mera naak mein dam

Yahaan ham wahan tum

Mera dil huaa hai gum

Bolo kahan

Aji yahan

Bolo kahan

Aji yahan


Yahaan dekh liya

Wahaan dekh liya

Nahin haay kahin

Mere dil ka pata

Chalo theek huaa

Tali sar se bala

Aji jaan bachi

Karo shukr adaa

Chalo thheek huaa

Tali sar se bala

Aji jaan bachi

Karo shukr adaa

Aisa na kaho

Tumhen meri qasam

Yahan ham wahan tum

Mera dil huaa hai gum

Bolo kahaan

Aji yahaan

Bolo kahaan

Aji yahaan


Yahin ham yahin tum

Kahin ho na jaayen gum

Bolo kahan

Arre yahan

Bolo kahan

Arre yahan


Song - Yahan ham wahan tum

Singers - Geeta Ghosh Roy Chowdhuri (Geeta Dutt) & Mohammed Rafi

Lyricist - Jan Nisar Akhtar

Music Composer: Omkar Prasad Nayyar

Movie - Shrimati 420 (1956)




ඉහත හින්දි ගීය නිර්මානයට ඕම්කාර් ප්‍රසාද් නයියර් යොදා ගත්තේ
මේ කාල වකවානුව වනවිට ලෝකයෙ මහත් ජනප්‍රිය ව තිබූ ගීයක තනුවයි. එම තනුව යොදාගෙන ගීත රැසක් බිහිවී තිබුණු  අතර වඩාත් ප්‍රසාදය දිනා ගත්තේ 1954 දී නිර්මානය වූ The Gaylords ගායනා කළ The Little Shoemaker නම් ගීයයි. එම ගීය ද නිර්මානය වන්නේ 1953 දී නිර්මානය වූ ප්‍රංස ගීයක් වූ  "Le petit cordonnier" ගීයේ තනුවටයි. 

මෙන්න ඒ ප්‍රංශ ගීය...

Un petit cordonnier qui voulait aller danser
Avait fabriqué
De petits souliers
Une belle est entrée qui voulait les acheter
Mais le cordonnier
Lui a déclaré
Ils serons à vous sans qu'ils vous coûtent un sou
Mais il vous faudra
Danser avec moi
Ils serons à vous sans qu'ils vous coûtent un sou
Mais il vous faudra
Danser avec moi

Petit cordonnier t'es bête bête
Qu'est ce que t'as donc dans ta tête tête
Crois-tu que l'amour s'achète chète
Avec une paire de souliers?

Mais la belle accepta elle emporta sous son bras
Les petits souliers
Pour aller danser
Cordonnier tout réjoui a mis ses plus beaux habits
Et s'est pomponné
Pour la retrouver
Mais hélas quand il a voulu la faire danser
Elle a refusé
Lui a ri au nez
Mais hélas quand il a voulu la faire danser
Elle a refusé
Lui a ri au nez

Petit cordonnier t'es bête bête
Qu'est ce que t'as donc dans ta tête tête
Crois-tu que l'amour s'achète chète
Avec une paire de souliers?

Mais à peine la belle avait-elle fait trois pas
Que ses petits souliers
Furent ensorcelés
Elle se mit à tourner comme une toupie déréglée
Et les musiciens
N'y comprenaient rien
Elle tourna tourna jusqu'au petit matin
Et toute épuisée
Se mit à pleurer
Elle tourna tourna jusqu'au petit matin
Et toute épuisée
Se mit à pleurer

Petit cordonnier arrête rête
Je me sens tourner la tête tête
Tu ne dois pas être bête bête
Pour m'avoir ensorcelée

Petit cordonnier arrête rête
Que ta volonté soit faite faite
Toute la vie le coeur en fête fëte
Dans tes bras je veux danser

Songwriters - Francis Lemarque / Rudi Revil 1953
Music: Rudi Revil


The Little Shoemaker ඉංග්‍රීසි ගීය

Tap, tap, stitch and tap
Make me a pair of shoes
Lei scarpini de bailare, bailare.
Bailaremos tutusi.
Lei scarpini de bailare, bailare.
Bailaremos con cosi.

In the shoemaker's shop this refrain would never stop
As he tapped away, working all the day
(At his bench, there was he, just as busy as a bee)
Little time to lose for the boots and shoes
But his heart went pop inside the little shop
When a lovely girl set them all a-whirl
She had come to choose some pretty dancing shoes
And he heard her say in a charming way

Shoes to set my feet a-dancing, dancing
Dancing, dancing all the day
Shoes to set my feet a-dancing, dancing
Dancing all my cares away
(Then he tapped and he stitched for his fingers were bewitched)

And he sewed a dream into every seam
(Making shoes, oh, so neat just like magic on her feet)
And he hoped she'd know that he loved her so
But she danced, danced, danced as though she were entranced
Like a spinning top all around the shop
On her dainty feet she whirled into the street
And he heard her say as she danced away

Lei scarpini de bailare, bailare.
Bailaremos tutusi.
Lei scarpini de bailare, bailare.
Bailaremos con cosi.
Shoes to set my feet a-dancing, dancing
Dancing all my cares away
All my cares away

Song - The Little Shoemaker
English Lyrics: Geoff Parsons & John Turner

The Gaylords - 1954 Hugo Winterhalter & His Orch. (vocal: Eddie Fisher) - 1954 Enoch Light & His Light Brigade Orch. - 1954 Petula Clark - 1954 Alma Cogan - 1954 Eve Boswell - 1954


මේ තනුවටම ගැයුණු තවත් සිංහල ගීතයක් එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක විසින් ගායනා කර ඇත.

මේ ගීයම ජෝතිපාලයන් ලතා වල්පොල මහත්මිය සමග ද ගායනා කර ඇත.
ගීතය ගැන වැඩි විස්තර සොයා ගැනීමට අපොහොසත් විය.

යහළුවන් යෙහෙළියන්ගෙන් මට ඉන්න නෑ ඇත්තෙන්
ගම පුරා ඔබ නිසා //
මේ ගමින් ආදරී මම යන්නෙමී කැන්දන්
වන මලින් සරසලා //

ඕවිටේ ගංතොටේ මේ අපේ ආදරේ
ගී ඇසේ රාත්රියේ රත්තරන් මල් පිපී ...//
මතු දවසක නැකතට එමි සොයලා

යහළුවන් යෙහෙළියන්ගෙන් මට ඉන්න නෑ ඇත්තෙන්
ගම පුරා ඔබ නිසා //

මාලතී මාරුතේ හාද වී ආදරෙන්
රෑ දිවා මේ හිතේ මල් ලොවින් ආ වගේ ....//
එන පෝයට එක්වෙමු අපි දෙන්නා

මේ ගමින් ආදරී මම යන්නෙමී කැන්දන්
වන මලින් සරසලා //

යහළුවන් යෙහෙළියන්ගෙන් මට ඉන්න නෑ ඇත්තෙන්
ගම පුරා ඔබ නිසා //

වන මලින් සරසලා /////.



No comments: