දෙවෙනි ලෝකේ මහා යුද්ධෙට බැඳී මැක්සිකෝ රටට ගිය ලංකාවෙ තරුණයෙක් එහිදී මරීනා නමැති තරුණියක් සමග ආදරයෙන් සිට යුද්ධය අවසානයේදී ඇගෙන් වෙන්වී එන දින වෙරළට ආසන්නව යාත්රා කරන නැවේ සිට මේ ගීතය ගායනා කළා.
ඈ වෙරළේ සිට මේ ගීතයට සවන් දෙනවා.
මරීනා ....
මරීනා .......
ඔබව අමතක වෙන්නෙ නෑ
මරීනා මරීනා ....
ආයෙ මම මෙහෙ එන්නෙ නෑ
ඔබ දකින්නට වෙන්නෙ නෑ
ඔබේ රට මේ මැක්සිකෝවයි හරිම අලංකාරයි
මගේ රට සිරි ලංකා දීපය මට හරිම ආසයි
බැඳිල යුද්ධෙට මගේ රට හැර ආවෙ ඔබෙ රටටයි
ඒ සුන්දර මරීනා මගෙ ආදරේ ඔබටයි
දැන් යුද්ධෙ අවසාන වුණා
මට ඔබ හැර යන්ට වුණා
මරීනා මරීනා
මූදු වෙරළට සවස කාලෙට ගලක් උඩට වෙලා
අනාගතෙ ගැන කතා කළ හැටි දුකයි මතක් වෙලා
ඔබේ මව්පියො ඔබේ රට හැර එන්ට බැහැ කියලා
කිවු නිසයි මගෙ ආදරියෙ මම යන්නෙ ඔබ දාලා
දැන් යුද්ධෙ අවසාන වුණා
මට ඔබ හැර යන්ට වුණා
මරීනා මරීනා
ඔබ වගේ මම මගේ මව්පියො දෙගුරු සලකනවා
ඔබ වගේ මම මගේ රටටත් ජීවිතේ දෙනවා
ඔබ වගේ මම මමත් ඔබ ගැන කඳුළු වගුරනවා
ගඟට කැපු ඉණි දිහා බලලා පසුතැවිලි වෙනවා
දැන් යුද්ධෙ අවසාන වුණා
මට ඔබ හැර යන්ට වුණා
මරීනා මරීනා
මරීනා මරීනා
මරීනා මරීනා
මරීනා මරීනා
ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු
පහත ඇත්තේ මේ ගීයේ පැරණි ගැයුමකි.
දෙවෙනි ලෝකේ මහා යුද්ධෙට බැඳී මෙක්සිකෝ රටට ගිය ලංකාවෙ තරුණයෙක් එහිදී මරීනා නමැති තරුණියක් සමග ආදරයෙන් සිට යුද්ධය අවසානයේදී ඇගෙන් වෙන්වී එන දින වෙරළට ආසන්නව යාත්රා කරන නැවේ සිට මේ ගීතය ගායනා කරයි.
ඈ වෙරළේ සිට මේ ගීතයට සවන් දෙයි.
මරීනා ....
මරීනා .......
ඔබව අමතක වෙන්නෙ නෑ
මරීනා මරීනා ....
ආයෙ මම මෙහෙ එන්නෙ නෑ
ඔබ දකින්නට වෙන්නෙ නෑ
ඔබේ රට මේ මැක්සිකෝවයි හරිම අලංකාරයි
මගේ රට සිරි ලංකා දීපය මට හරිම ආසයි
බැඳිල යුද්ධෙට මගේ රට හැර ආවෙ ඔබෙ රටටයි
ඒ සුන්දර මරීනා මගෙ ආදරේ ඔබටයි
දැන් යුද්ධෙ අවසාන වුණා
මට ඔබ හැර යන්ට වුණා
මරීනා මරීනා
මූදු වෙරළට සවස කාලෙට ගලක් උඩට වෙලා
අනාගතෙ ගැන කතා කළ හැටි දුකයි මතක් වෙලා
ඔබේ මව්පියො ඔබේ රට හැර එන්ට බැහැ කියලා
කිවු නිසයි මගෙ ආදරියෙ මම යන්නෙ ඔබ දාලා
දැන් යුද්ධෙ අවසාන වුණා
මට ඔබ හැර යන්ට වුණා
මරීනා මරීනා
ඔබ වගේ මම මගේ මව්පියො දෙගුරු සලකනවා
ඔබ වගේ මම මගේ රටටත් ජීවිතේ දෙනවා
ඔබ වගේ මම මමත් ඔබ ගැන කඳුළු වගුරනවා
ගඟට කැපු ඉණි දිහා බලලා පසුතැවිලි වෙනවා
දැන් යුද්ධෙ අවසාන වුණා
මට ඔබ හැර යන්ට වුණා
මරීනා මරීනා
මරීනා මරීනා
මරීනා මරීනා
මරීනා මරීනා

No comments:
Post a Comment