Saturday, April 20, 2019

ආදරෙයි මං ආදරෙයි පුතුනේ

ආදරෙයි මං ආදරෙයි පුතුනේ
මගේ ඇස වගේ දැනෙනවා
මගෙ පුංචි පුතේ
කෝල අත් සලනා
තෙද බාහු බල ලබනා

මෙත් කුළුණු ගුණ වේවා
යහ පිරිත හෙලිවේවා
බෝ දුකින් වැටෙන උණු කඳුරැල්ලක රැඳි සඳුන් සුව වේවා
රත්තරන් පුතා

ආදරෙයි මං ආදරෙයි පුතුනේ
මගේ ඇස වගේ දැනෙනවා
මගෙ පුංචි පුතේ
කෝල අත් සලනා
තෙද බාහු බල ලබනා

නැණ නුවණ පෑදේවා
තෙද බාහු බල දේවා
දුක් සිතින් හඬන සිත් ඇසට හමා එන පවන් රැලක් වේවා
රත්තරන් පුතා

ආදරෙයි මං ආදරෙයි පුතුනේ
මගේ ඇස වගේ දැනෙනවා
මගෙ පුංචි පුතේ
කෝල අත් සලනා
තෙද බාහු බල ලබනා

ගායනය - සමන්ත පෙරේරා
පද - උපුල් ශාන්ත සන්නස්ගල
තනුව - රෝහණ වීරසිංහ

No comments: