Saturday, April 20, 2019

අග්නි දාහය තේමා ගීය කාන්නු ගොයියක්

කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි
කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි
කාරෝ උයියක් කානේ හේලා පාන හේලුයි
කල්ලෝ බයියක් කටවරලා කීම ගේලුයි

ගෝන්නු කයියක් ලන්දේ කාලා ලන්ද පාලුයි
මී ගොන් කයියක් වේලේ කාලා වේල පාලුයි
ඌරෝ කයියක් හේනේ කාලා හේන පාලුයි
බල්ලෝ කයියක් වට කරලා ගේම කීලුයි

කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි
කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි
කාරෝ උයියක් කානේ හේලා පාන හේලුයි
කල්ලෝ බයියක් කටවරලා කීම ගේලුයි

ගෝන්නු කයියක් ලන්දේ කාලා ලන්ද පාලුයි
මී ගොන් කයියක් වේලේ කාලා වේල පාලුයි
ඌරෝ කයියක් හේනේ කාලා හේන පාලුයි
බල්ලෝ කයියක් වට කරලා ගේම කීලුයි

ගායනය - සමන්ත පරෙේරා
පද - ජයන්ත චන්ද්‍රසිරි
තනුව - ප්‍රේමසිරි කේමදාස
"අග්නි දාහය" චිත්‍රපටියේ තේමා ගීයයි.

2 comments:

Anonymous said...

love it.... sinhala kama ape

DL said...

Love it