Thursday, May 9, 2019

පෙම් හද විමනේ

පෙම් හද විමනේ
දැල්වෙන පහනේ
නිල් ආලෝකෙ දුටුවද මිහිරේ

ආලෝකය පෙම්
දීප්තිය එතරම්
නෙත් වැසුවත් පෙනේ ඔබෙ රූපේ

පෙම් හද විමනේ
දැල්වෙන පහනේ
නිල් ආලෝකෙ දුටුවද මිහිරේ
ආලෝකය පෙම්
දීප්තිය එතරම්
නෙත් වැසුවත් පෙනේ ඔබෙ රූපේ

පෙණය නටවන නයි හාමි වාගේ
මිහිරි නාදෙ අසාලා
ඔබද පිනවා ප්‍රේමේ රැඟුමි පා
නටමි දෝත විදාලා
ඔබ කොයිද ගියේ
බොරු හොඳද ප්රියේ
ඔබෙ පසු පස්සෙ ආලෝකෙ විහිදේ
ආලෝකය පෙම්
දීප්තිය එතරම්
නෙත් වැසුවත් පෙනේ ඔබෙ රූපේ

මේ මනු ලෝකයෙ දේව ලොවේහී
සැපත සාදන ආලේ
හැමදා දෝසේ යයි දුරුවිලා
පැළඳුවම මල් මාලේ
මහ පොළව කිඳා බැස අහස කඩාගෙන වැටුනත් සුදෝ ඔබ මාගේ

පෙම් හද විමනේ
දැල්වෙන පහනේ
නිල් ආලෝකෙ දුටුවද මිහිරේ

ආලෝකය පෙම්
දීප්තිය එතරම්
නෙත් වැසුවත් පෙනේ ඔබෙ රූපේ

ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

1957 දී තිරගත වූ සරදම්චිත්‍රපටියේ ගීයකි.

1955 දී භාරතයේ තිරගතවූ Bahu හින්දි චිත්‍රපටියට ගීතා දත් සමග තලාත් මෙහ්මූද් ගායනා කළ Dekho Dekhi Ji Balam යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

देखो देखो जी बलम देके बिरह का गम

मेरा नन्हा सा जिया तडपना न

तोसे लगी रे लगन नहीं मने मोरा मन

मोहे अंखिया मिलके तर्सना न

देखो देखो जी बलम देके बिरह का गम

मेरा नन्हा सा जिया तडपना न

तोसे लगी रे लगन नहीं मने मोरा मन

मोहे अंखिया मिलके तर्सना न


प्रीत मोहसे लागै से बालमवा

देखो प्रीत निभाना

जीवन की राह में अकेले मुझको छोड़ के ना जाना

मुख मोड़ के पिया मेरा तोड़ के जिया

मेरी नजरो से दूर कही जाना न

तोसे लगी रे लगन नहीं मने मोरा मन

मोहे अंखिया मिलके तर्सना न


तेरे बिना ो गोरी लगे न मनवा

कैसे तुझे बताऊ

जिस दिन तेरी याद सताए पल भर चैन न पाव

तुझे छोड़ के भला कहा जाऊंगा भला

ऐसी बातें जुबान पे लाना न

देखो देखो जी बलम देके बिरह का गम

मेरा नन्हा सा जिया तडपना न

तोसे लगी रे लगन नहीं मने मोरा मन

मोहे अंखिया मिलके तर्सना न


Dekho dekho ji balam deke birah ka gum

Mera nanha sa jiya tadpana na

Tose lagi re lagan nahi mane mora man

Mohe ankhiya milake tarsana na

Dekho dekho ji balam deke birah ka gum

Mera nanha sa jiya tadpana na

Tose lagi re lagan nahi mane mora man

Mohe ankhiya milake tarsana na


Preet mohse lagai se balamwa

Dekho preet nibhana

Jiwan ki rah me akele mujhko chod ke na jana

Mukh mod ke piya mera tod ke jiya

Meri najro se dur kahi jana na

Tose lagi re lagan nahi mane mora man

Mohe ankhiya milake tarsana na


Tere bina o gori lage na manwa

Kaise tujhe batau

Jis din teri yad sataye pal bhar chain na pau

Tujhe chod ke bhala kaha jaunga bhala

Aisi bate juban pe lana na

Dekho dekho ji balam deke birah ka gum

Mera nanha sa jiya tadpana na

Tose lagi re lagan nahi mane mora man

Mohe ankhiya milake tarsana na


Song - Dekho Dekho Ji Balam

Singers - Geeta Ghosh Roy Chowdhuri (Geeta Dutt) & Talat Mahmood

Lyricist - Shamsul Huda Bihari (S. H. Bihari)

Music Composer: Hemanta Kumar Mukhopadhyay

Music Director: Hemanta Kumar 

Movie - Bahu (1955)


No comments: