Wednesday, May 15, 2019

මේ මේ එන්න සනසන්නම්

මේ මේ එන්න සනසන්නම්
සනසන්නම් ඔබ සනසන්නම්
දැන් විනෝද වී ප්‍රීති වෙමූ
හලෝ මිස්ටර් හව් ඩු යූ ඩූ ...//

හාහ් හා......
හලෝ...
හාහ් හා......

ආලෙන් ඔබ සැනසේනම් සංගීතය වේ ප්‍රේමේ ආහාරේ
සංගීතෙන් දුක දුරුවේ ප්‍රේමෙට හුරුවේ ජීවන සැප සෑදෙනවා

මා දෙන විනෝද සම්පත මේ
සූකිරි මී පැණි වාගෙයි නේ

මේ මේ එන්න සනසන්නම්
සනසන්නම් ඔබ සනසන්නම්
දැන් විනෝද වී ප්රීති වෙමූ
හලෝ මිස්ටර් හව් ඩු යූ ඩූ ...//

හාහ් හා......
හලෝ...
හාහ් හා......

හෙට ගැන සිතන්නේ
මොකටද තැවෙන්නේ
කා බී රඟා නටා
සැනසෙමු දැන්

අද සන්තෝසෙන්
ඉඳිමු විනෝදෙන්
සුර සැප තමා තියෙන්නේ

මහ මඟුල් ගේ මනු ලෝකේ
විනෝද වීලා හැර සෝකේ

මේ මේ එන්න සනසන්නම්
සනසන්නම් ඔබ සනසන්නම්
දැන් විනෝද වී ප්‍රීති වෙමූ
හලෝ මිස්ටර් හව් ඩු යූ ඩූ ...//

හාහ් හා......
හලෝ...
හාහ් හා......

ගායනය - ලතා වල්පොල
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1959 දී තිරගතවූ "ශ්‍රී 296" චිත්‍රපටියේ ගීයකි.

1958 දී තිරගතවූ "Howrah Bridge" චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ, "Mera Naam Chin Chin Choo" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීයේ පද
meraa naam chin-chin-chu
chin-chin-chu baabaa chin-chin-chu
raat chaandani mai aur tu
hello, mister, how do you do?

baabuji mai chin se aai chini jaisaa dil laai
sigaapur kaa yauvan meraa shaanghaai ki angadaai
dil par rakh le haath zaraa, ho jaae na paagal tu
meraa naam chin-chin-chu

o baabuji mai aur aap, kitanaa achchhaa huaa milaap
tujhako dekh tabiyat bhadaki, alaadin ki mai hun ladaki
phunk dun matar chhu chu chu, sidabaad the sailor tu
meraa naam chin-chin-chu

मेरा नाम चीन-चीन-छू
चीन-चीन-चु बाबा चीन-चीन-चु
रात चाँदनी मैं और तू
Hello, Mr how do you do?
मेरा नाम चीन-चीन-चु
चीन-चीन-चु बाबा चीन-चीन-चु
रात चाँदनी मैं और तू
Hello, Mr how do you do?
बाबूजी मैं चीन से आई चीनी जैसा दिल लाई
Singapore का यौवन मेरा Shanghai की अंगड़ाई
बाबूजी मैं चीन से आई चीनी जैसा दिल लाई
Singapore का यौवन मेरा Shanghai की अंगड़ाई
दिल पर रख ले हाथ ज़रा, हो जाए ना पागल तू
दिल पर रख ले हाथ ज़रा, हो जाए ना पागल तू
मेरा नाम चीन-चीन-चु
चीन-चीन-चु बाबा चीन-चीन-चु
रात चाँदनी मैंऔर तू
Hello, Mr how do you do?
मेरा नाम चीन-चीन-चु
चीन-चीन-चु बाबा चीन-चीन-चु
रात चाँदनी मैं और तू
Hello, Mr how do you do?
ओ बाबूजी मैं और आप, कितना अच्छा हुआ मिलाप
तुझको देख तबीयत भड़की, Aladdin की मैं हूँ लड़की
ओ बाबूजी मैं और आप, कितना अच्छा हुआ मिलाप
तुझको देख तबीयत भड़की, Aladdin की मैं हूँ लड़की
फूँक दूं मंतर छू छू छू, Sindbad थे Sailor तू
फूँक दूं मंतर छू छू छू, Sindbad थे Sailor तू
मेरा नाम चीन-चीन-चु
चीन-चीन-छू बाबा चीन-चीन-चु
रात चाँदनी मैं और तू
Hello, Mr how do you do?

Singer - Geeta Dutt
Lyricist - Qamar Jalalabadi
Music/ Composer - O.P. Nayyar
Movie - Howrah Bridge (1958)

No comments: