Wednesday, May 15, 2019

ඇඟට කඩන්

ඇඟට කඩන්

ඇඟට කඩන් මොකද වදේ පස්සෙම එන්නේ
ආපු අතක් යන්න බලන් නෑ රැවටෙන්නේ
මාව නෑ රැවටෙන්නේ
හායි ඇඟට කඩන්

අඟර දඟර පාලා

අඟර දඟර පාලා
මං පිරිමි රවට ගත්තා
මගෙ පස්සෙ දුවල පැනල යාවි අමාරුවේ වැටිලා .....//
යාවි අමාරුවේ වැටිලා

හායි ඇඟට කඩන්
ඇඟට කඩන් මොකද වදේ පස්සෙම එන්නේ
ආපු අතක් යන්න බලන් නෑ රැවටෙන්නේ
මාව නෑ රැවටෙන්නේ
හායි ඇඟට කඩන්

අනංගයගෙ හීයේ

අනංගයගෙ හීයේ
මල් වැරදි පැත්ත වැදිලා
බැට කාපු ගැහැණු දැකල පිරිමි ගණන් ගන්න බැරුවා .....//
පිරිමි ගණන් ගන්න බැරුවා

හායි ඇඟට කඩන්
ඇඟට කඩන් මොකද වදේ පස්සෙම එන්නේ
ආපු අතක් යන්න බලන් නෑ රැවටෙන්නේ
මාව නෑ රැවටෙන්නේ
හායි ඇඟට කඩන්

කාන්දමක් වාගේ

කාන්දමක් වාගේ
නෑ මං ළඟින්ම යන්නේ
තව හොයල බලල තමයි පස්සෙ වචනයක් කියන්නේ ....//
පස්සෙ වචනයක් කියන්නේ

හායි ඇඟට කඩන්
ඇඟට කඩන් මොකද වදේ පස්සෙම එන්නේ
ආපු අතක් යන්න බලන් නෑ රැවටෙන්නේ
මාව නෑ රැවටෙන්නේ
හායි ඇඟට කඩන්

ගායනය - ලතා වල්පොල
පද - චිත්‍රානන්ද අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
1960 දී තිරගතවූ "පිරිමියෙක් නිසා" චිත්‍රපටියේ ගීයකි.

මුල් ගී තනුව 1956 දී තිරගතවූ "Alibabavum 40 Thirudargalum"  දෙමළ චිත්‍රපටියට ජික්කි ගායනා කළ, "Salaam Baabu" නම් ගීයෙනි. Teri kasam tujhko sanam pyar kiya re හින්දි ගීය පූර්ණ ලෙසම දමළ ගීයේ අනුකරණයක් නොවේ. ඇතැම් නාද රටා උකහා ගෙන ඇති බව පෙනේ. දෙමළ ගීය ඇසුරු කොට හින්දි ගීය නිර්මාණය වූවා යයි කිව හැක.

සිංහල ගීය 1959 දී තිරගතවූ "Jagga Daku" හින්දි චිත්‍රපටියේ "Teri Kasam Tujhko Sanam Pyar Kiya" යන, ගීතා දත් ගැයූ ගීයේ අනුකරණයකි.


දෙමළ ගීය

O ho oo oo oo
Salaam baabu salaam baabu
Ennai paarunga
Thanga kaiyinaalae kaasai
Alli veesunga
Salaam baabu o salaam baabu

Salaam baabu salaam baabu
Ennai paarunga
Thanga kaiyinaalae kaasai
Alli veesunga

Salaam baabu salaam baabu
Ennai paarunga
Thanga kaiyinaalae kaasai
Alli veesunga

Oo oo oo oo
Oo oo oo oo

Thallaadha kizhavarukkum
Thaalaadha aasaiyae
Thannaalae undaaga
Kannaalae pesiyae

Thallaadha kizhavarukkum
Thaalaadha aasaiyae
Thannaalae undaaga
Kannaalae pesiyae

Kaandha silai kaadhal valai
Kaandha silai kaadhal valai
Veesum nilai paarunga
Kanavu illainga ninaivu thaanunga
Kanavu illainga ninaivu thaanunga
Kanamaenum veen kaalam kazhikkaadheenga

O salaam baabu salaam baabuEnnai paarunga
Thanga kaiyinaalae kaasai
Alli veesunga

Salaam baabu salaam baabu
Ennai paarunga
Thanga kaiyinaalae kaasai
Alli veesunga

Maasillaa azhagaalae
Aanandham moottiyae
Vaanavillil kaanaadha
Varna jaalam kaattiyae

Maasillaa azhagaalae
Aanandham moottiyae
Vaanavillil kaanaadha
Varna jaalam kaattiyae

Jolikkum undai thalukku nadai
Jolikkum undai thalukku nadai
Mayakkum mugam paarunga
Sondham kondaalae inbam undaagum
Sondham kondaalae inbam undaagum
Kanamaenum veen kaalam kazhikkaadheenga

O salaam baabu salaam baabu
Ennai paarunga
Thanga kaiyinaalae kaasai
Alli veesunga

Salaam baabu ooo salaam baabu

Salaam baabu salaam baabu
Ennai paarunga
Thanga kaiyinaalae kaasai
Alli veesunga

ஓ ஹோ..ஓ.ஓ..ஓ
சலாம் பாபு சலாம் பாபு
என்னை பாருங்க
தங்கக் கையினாலே காசை
அள்ளி வீசுங்க
சலாம் பாபு ஓ சலாம் பாபு

சலாம் பாபு சலாம் பாபு
என்னை பாருங்க
தங்கக் கையினாலே காசை
அள்ளி வீசுங்க

சலாம் பாபு சலாம் பாபு
என்னை பாருங்க
தங்கக் கையினாலே காசை
அள்ளி வீசுங்க

ஓஓ..ஓஓ..
ஓஓ..ஓஓ..

தள்ளாத கிழவருக்கும்
தாளாத ஆசையே
தன்னாலே உண்டாக
கண்ணாலே பேசியே

தள்ளாத கிழவருக்கும்
தாளாத ஆசையே
தன்னாலே உண்டாக
கண்ணாலே பேசியே

காந்தச்சிலை காதல் வலை
காந்தச்சிலை காதல் வலை
வீசும் நிலை பாருங்க
கனவு இல்லீங்க நினைவு தானுங்க
கனவு இல்லீங்க நினைவு தானுங்க
கணமேனும் வீண் காலம் கழிக்காதீங்க

ஓ சலாம் பாபு சலாம் பாபு

 
என்னை பாருங்க
தங்கக் கையினாலே காசை
அள்ளி வீசுங்க

சலாம் பாபு சலாம் பாபு
என்னை பாருங்க
தங்கக் கையினாலே காசை
அள்ளி வீசுங்க

மாசில்லா அழகாலே
ஆனந்தம் மூட்டியே
வானவில்லில் காணாத
வர்ண ஜாலம் காட்டியே

மாசில்லா அழகாலே
ஆனந்தம் மூட்டியே
வானவில்லில் காணாத
வர்ண ஜாலம் காட்டியே

ஜொலிக்கும் உடை தளுக்கும் நடை
ஜொலிக்கும் உடை தளுக்கும் நடை
மயக்கும் முகம் பாருக்க
சொந்தம் கொண்டாலே இன்பம் உண்டாகும்
சொந்தம் கொண்டாலே இன்பம் உண்டாகும்
கணமேனும் வீண்காலம் கழிக்காதீங்க

சலாம் பாபு சலாம் பாபு
என்னை பாருங்க
தங்கக் கையினாலே காசை
அள்ளி வீசுங்க

சலாம் பாபு ஓ சலாம் பாபு

சலாம் பாபு சலாம் பாபு
என்னை பாருங்க
தங்கக் கையினாலே காசை
அள்ளி வீசுங்க

Singer - Jikki and Chorus
Lyricist - A. Maruthakasi
Composer - Susarla Dakshinamurthi
Movie - Alibabavum 40 Thirudargalum (1956)


හින්දි ගීයේ පද

teri kasam
teri kasam tujhko sanam pyar kiya re
teri mohabbat ne bekarar kiya re
bekarar kiya re
haye teri kasam

tu jo muskuraya
tu jo muskuraya halka sa nasha chhaya
madhosh hoke maine tujh pe apna dil lutaya
tu jo muskuraya halka sa nasha chhaya
madhosh hoke maine tujh pe apna dil lutaya
tujh pe apna dil lutaya
haye teri kasam
teri kasam tujhko sanam pyar kiya re
teri mohabbat ne bekarar kiya re
bekarar kiya re
haye teri kasam

pyar pahla pahla
pyar pahla pahla, ikraar pahla pahla
ye pahli ye pahli haar ka ijhaar pahla pahla
pyar pahla pahla, ikraar pahla pahla
ye pahli ye pahli haar ka ijhaar pahla pahla
ijhaar pahla pahla
haye teri kasam
teri kasam tujhko sanam pyar kiya re
teri mohabbat ne bekarar kiya re
bekarar kiya re
haye teri kasam

naaz mera tu hai
naaz mera tu hai, andaz mera tu hai
tu raaz zindagi hai, mere dil ki aarzu hai
naaz mera tu hai, andaz mera tu hai
tu raaz zindagi hai, mere dil ki aarzu hai
mere dil ki aarzu hai
haye teri kasam
teri kasam tujhko sanam pyar kiya re
teri mohabbat ne bekarar kiya re
bekarar kiya re
haye teri kasam

Singer - Geeta Dutt
Lyricist - B.D. Mishra
Music - S.N. Tripathi
Movie - Jagga Daku (1959)

No comments: