මා ඔබ හමුවූ දා
මේ හද නැළවූ දා
ගැයූ ගීතේ
සිහිවේ රස වෑහේ
රැවුදේ දෙසවන්හී දිවා රෑ සදා
සන්තෝසේ ආසාවේ මහිමේ කියා
මගෙ දෑසයි ඔබෙ දෑසයි පාවී ගියා
පැතුවා සේ සිතුවා සේ හමුවී සොයා
අද ආයේ දුටුවා ඔයා
මා ඔබ හමුවූ දා
මේ හද නැළවූ දා
ගැයූ ගීතේ
සිහිවේ රස වෑහේ
රැවුදේ දෙසවන්හී දිවා රෑ සදා
සැනසිල්ල නැළවිල්ල පිරිලා සිතේ
ඔබෙ බැල්ම මගෙ බැල්මෙ රැඳිලා ඇතේ
සිත මාගේ මලවාගේ පුබුදා තියා
අද ආයේ දුටුවා ඔයා
මා ඔබ හමුවූ දා
මේ හද නැළවූ දා
ගැයූ ගීතේ
සිහිවේ රස වෑහේ
රැවුදේ දෙසවන්හී දිවා රෑ සදා
ගැයූ ගීතේ
සිහිවේ රස වෑහේ
රැවුදේ දෙසවන්හී දිවා රෑ සදා
ගායනය - රුක්මණී දේවි සමග සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ස්ටැන්ලි පීරිස්
මේ හද නැළවූ දා
ගැයූ ගීතේ
සිහිවේ රස වෑහේ
රැවුදේ දෙසවන්හී දිවා රෑ සදා
සන්තෝසේ ආසාවේ මහිමේ කියා
මගෙ දෑසයි ඔබෙ දෑසයි පාවී ගියා
පැතුවා සේ සිතුවා සේ හමුවී සොයා
අද ආයේ දුටුවා ඔයා
මා ඔබ හමුවූ දා
මේ හද නැළවූ දා
ගැයූ ගීතේ
සිහිවේ රස වෑහේ
රැවුදේ දෙසවන්හී දිවා රෑ සදා
සැනසිල්ල නැළවිල්ල පිරිලා සිතේ
ඔබෙ බැල්ම මගෙ බැල්මෙ රැඳිලා ඇතේ
සිත මාගේ මලවාගේ පුබුදා තියා
අද ආයේ දුටුවා ඔයා
මා ඔබ හමුවූ දා
මේ හද නැළවූ දා
ගැයූ ගීතේ
සිහිවේ රස වෑහේ
රැවුදේ දෙසවන්හී දිවා රෑ සදා
ගැයූ ගීතේ
සිහිවේ රස වෑහේ
රැවුදේ දෙසවන්හී දිවා රෑ සදා
ගායනය - රුක්මණී දේවි සමග සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ස්ටැන්ලි පීරිස්
No comments:
Post a Comment