Tuesday, September 10, 2019

කහමලියේ


කහමලියේ
අන්නර කහමලියේ
අන්නර කහමලියේ
අන්නර කහමලියේ


තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්


ආවේ ..... කරකාරෙට ගන්ටයි සෝඩි නඟේ

බෝසේ .... සරු විදානෙකී මම බිංතැන්නේ


බිංතැන්නේ බොල
බිංතැන්නේ බොල
බිංතැන්නේ බොල
බිංතැන්නේ


තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළෙගෙ බිංතැන්නේ

තත් තත් තත් තත්
තත් තත් තත් තත්
තත් තත් තත් තරකිට දොම්නත් තා

දොම්කිට තරිකිට
දොම්කිට තරිකිට
දොම්කිට තරිකිට
දොම් දොම් තක්


කහමලියේ
අන්නර කහමලියේ
අන්නර කහමලියේ
අන්නර කහමලියේ


තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්


පැහෙන ගොයමෙ කහ පාට ගාන කහමලියා
කහමලියා
හෝ ඕඕ...
කෝල බාලොලියා
සිනහ කැකිර වගෙ කෝඩුකාර කහමලියා
කහමලියා
හෝ ඕඕ...
බිංතැන්නේ ට පෑහෙනා

බිංතැන්නේ බොල
බිංතැන්නේ බොල
බිංතැන්නේ බොල
බිංතැන්නේ


තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළෙගෙ බිංතැන්නේ

තත් තත් තත් තත්
තත් තත් තත් තත්
තත් තත් තත් තරකිට දොම්නත් තා

දොම්කිට තරිකිට
දොම්කිට තරිකිට
දොම්කිට තරිකිට
දොම් දොම් තක්


කහමලියේ
අන්නර කහමලියේ
අන්නර කහමලියේ
අන්නර කහමලියේ


තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්
තරිකිට කුකුඳ කුඳක්


ආවේ ..... කරකාරෙට ගන්ටයි සෝඩි නඟේ

බෝසේ .... සරු විදානෙකී මම බිංතැන්නේ


බිංතැන්නේ බොල
බිංතැන්නේ බොල
බිංතැන්නේ බොල
බිංතැන්නේ


තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළෙගෙ බිංතැන්නේ

ගායනය - ලයනල් රන්වල සහ රන්වල බලකාය
පද - සිසිර දිසානායක
තනුව - ලයනල් රන්වල


Kahamaliye - Lionel Ranwala & Ranwala Balakaya

No comments: