Thursday, September 12, 2019

සෙල් ලිපියක

සෙල් ලිපියක හල් අකුරක මුවාවෙලා
තේරුම සොයා බලා
පන්හිඳ අග තින්ත බිඳක් පොවා තියා
තේරුම ලියා තියා


කටපාඩම් කරගත්තා
කරගත්තා කරගත්තා කරගත්තා කරගත්තා
විභාගයෙන් පැනගත්තා
පැනගත්තා පැනගත්තා පැනගත්තා පැනගත්තා

ඉස්කෝලේ නැති වේලේ (ඒ.....
ඉස්පාසුව නැත බාලේ
(ඒ.....

ගුංද ගතාං ගතිද ගතාං
ගුංද ගතාං ගතිද ගතාං


කල්ලිය හූ හඬ දෙන්නේ
සෙල්ලමටයි හිත යන්නේ

සෙල් ලිපියක හල් අකුරක මුවාවෙලා
තේරුම සොයා බලා
පන්හිඳ අග තින්ත බිඳක් පොවා තියා
තේරුම ලියා තියා


කටපාඩම් කරගත්තා
කරගත්තා කරගත්තා කරගත්තා කරගත්තා
විභාගයෙන් පැනගත්තා
පැනගත්තා පැනගත්තා පැනගත්තා පැනගත්තා

දඟ කරලා අහුවූ දා (ආ...
ගුටි කාලා බයවූ දා
(ආ...

කුජී තකට තකු ජෙන කිඳ
කුජී තකට තකු ජෙන කිඳ

පොත් ගුල්ලෝ පන්නාලා
පොත් ගුණ්ඩී තනිවූවා


සෙල් ලිපියක හල් අකුරක මුවාවෙලා
තේරුම සොයා බලා
පන්හිඳ අග තින්ත බිඳක් පොවා තියා
තේරුම ලියා තියා

කටපාඩම් කරගත්තා
කරගත්තා කරගත්තා කරගත්තා කරගත්තා
විභාගයෙන් පැනගත්තා
පැනගත්තා පැනගත්තා පැනගත්තා පැනගත්තා

කටපාඩම් කරගත්තා
කරගත්තා කරගත්තා කරගත්තා කරගත්තා
විභාගයෙන් පැනගත්තා
පැනගත්තා පැනගත්තා පැනගත්තා පැනගත්තා

 
කටපාඩම් කරගත්තා
කරගත්තා කරගත්තා කරගත්තා කරගත්තා
විභාගයෙන් පැනගත්තා
පැනගත්තා පැනගත්තා පැනගත්තා පැනගත්තා

 කටපාඩම් කරගත්තා
කරගත්තා කරගත්තා කරගත්තා කරගත්තා
විභාගයෙන් පැනගත්තා
පැනගත්තා පැනගත්තා පැනගත්තා පැනගත්තා

 කටපාඩම් කරගත්තා
කරගත්තා කරගත්තා කරගත්තා කරගත්තා
විභාගයෙන් පැනගත්තා
පැනගත්තා පැනගත්තා පැනගත්තා පැනගත්තා

 

ගායනය - වසන්තා මධුරාංගනී සම සහන් රන්වල සහ පිරිස
පද - සිසිර දිසානායක
තනුව - වසන්තා මධුරාංගනී


Sel Lipiyaka - Wasantha Madhurangani

No comments: