තනිවී සිරවී පෙරදා වගේ
රිදවා බිඳවා ඇයි ජීවිතේ
දුර යන්න අහසේ වලාවක් වගේ
මට දැනෙන මේ නිදහසේ
මට දැනෙන මේ නිදහසේ
මංමුලාවෙලා දෝ
එන්න ආයෙමත් ජීවිතේ අරඹන්න
උණුහුමක් ඕනෑම දෝ
ඉඩ දෙන්න පාවෙලා දුර යන්න හදවතින්
නවතින්නෙ මං ගාව දෝ
සරාගී නෙත් වලින් මා තවත් කළඹන්න
බැඳීමක් ඕනෑම දෝ
හංගන්නෙපා ඇස් දෙකේ ඔය වගේ
පුරවාපු ප්‍රේම ආලිංගනා
රඟන්න ඉතින් දැන් රඟමඬල ඔයාගෙයි
ඇඳෙන්න හදවතේ ආරාධනා
තනිවී සිරවී පෙරදා වගේ
රිදවා බිඳවා ඇයි ජීවිතේ
දුර යන්න අහසේ වලාවක් වගේ
මට දැනෙන මේ නිදහසේ
මට දැනෙන මේ නිදහසේ ...//
මට දැනෙන මේ නිදහසේ
මට දැනෙන මේ නිදහසේ
ගායනය - උමාරියා සිංහවංශ
පද - අන්ජලී (Anjali @ Sky Lyrics Universal)
සංගීතය - රංග දසනායක
සරුංගල් චිත්‍රපටියේ ගීයකි.
Thaniwee Sirawee - Umaria Sinhawansa
රිදවා බිඳවා ඇයි ජීවිතේ
දුර යන්න අහසේ වලාවක් වගේ
මට දැනෙන මේ නිදහසේ
මට දැනෙන මේ නිදහසේ
මංමුලාවෙලා දෝ
එන්න ආයෙමත් ජීවිතේ අරඹන්න
උණුහුමක් ඕනෑම දෝ
ඉඩ දෙන්න පාවෙලා දුර යන්න හදවතින්
නවතින්නෙ මං ගාව දෝ
සරාගී නෙත් වලින් මා තවත් කළඹන්න
බැඳීමක් ඕනෑම දෝ
හංගන්නෙපා ඇස් දෙකේ ඔය වගේ
පුරවාපු ප්‍රේම ආලිංගනා
රඟන්න ඉතින් දැන් රඟමඬල ඔයාගෙයි
ඇඳෙන්න හදවතේ ආරාධනා
තනිවී සිරවී පෙරදා වගේ
රිදවා බිඳවා ඇයි ජීවිතේ
දුර යන්න අහසේ වලාවක් වගේ
මට දැනෙන මේ නිදහසේ
මට දැනෙන මේ නිදහසේ ...//
මට දැනෙන මේ නිදහසේ
මට දැනෙන මේ නිදහසේ
ගායනය - උමාරියා සිංහවංශ
පද - අන්ජලී (Anjali @ Sky Lyrics Universal)
සංගීතය - රංග දසනායක
සරුංගල් චිත්‍රපටියේ ගීයකි.
Thaniwee Sirawee - Umaria Sinhawansa
No comments:
Post a Comment