Monday, October 14, 2019

මට කියන්න


මට කියන්න
අළු යට සැඟවී ගිණි පුපුරක් සේ
ලෙන්ගතුකම්
මම ඉන්නෙ නුඹට හරිම මනාපෙන් ....//

ඔය හැටි ඇයි හරි ලස්සණ
කරන්නෙපා ආඩම්බර ....//
සිත අංජනයක රුඳුණු නිසාමයි
එක වචනයකට තොල් විවර කරන්

මට කියන්න
අළු යට සැඟවී ගිණි පුපුරක් සේ
ලෙන්ගතුකම්
මම ඉන්නෙ නුඹට හරිම මනාපෙන්

මල් මුවරද විකසිත වී
ගුමු ගීයට සෙමෙර සලයි ...//
නුඹ දන්නවාද සෙනෙහස කොතරම්
අගනේ ද සොබාදහම ට මනරම්

මට කියන්න
අළු යට සැඟවී ගිණි පුපුරක් සේ
ලෙන්ගතුකම්
මම ඉන්නෙ නුඹට හරිම මනාපෙන් ....//
මට කියන්න

ගායනය - අතුල අධිකාරි
පද - නිහාල් ගම්හේවා
තනුව - නිහාල් ගම්හේවා


චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.
Mata Kiyanna - Athula Adikari

No comments: