Wednesday, July 15, 2020

පාමි ලෝකයේ රැඟුම්

පාමි ලෝකයේ රැඟුම්
ජීවිතේ නෙ මේ අපේ
මධුර ප්‍රීතිය සැණේ
එහිම සෝකෙ සැදුණේ ....//

සන්තෝසේ ඉතිරේ හර්දේ
සංගීතෙන් සෝකේ වැනසේ
එන්න ප්‍රීති වෙන්න
පුදුම නේද ලෝකේ
දිණුමේහී සටනෙහි බැඳිලා
ඒවි පරාදේ සොයලා
එන්න විනෝද වෙන්න මේ

පාමි ලෝකයේ රැඟුම්
ජීවිතේ නෙ මේ අපේ
මධුර ප්‍රීතිය සැණේ
එහිම සෝකෙ සැදුණේ

සැමදා මට දුන් සැප මිහිරේ
සිහිවේ පෙම් රාජා මාගේ
ඔහුගේ ඒ සටනේ යෙදිලා
ඉඩ නෑ බොන්නට ජය පානේ

දෙන්නම් සැප ඔබ සනසන්නම්
සැමදා පෙම් ලොව නළවන්නම්
එන්කෝ රූ රාජණී මගේ

පාමි ලෝකයේ රැඟුම් (හෝ හෝ හෝ හෝ හෝ හෝ)
ජීවිතේ නෙ මේ අපේ (හා හා හා හා හා හා හා)
මධුර ප්‍රීතිය සැණේ (ඕ හො හෝ හෝ හෝ...)
එහිම සෝකෙ සැදුණේ

මේ බලන්න පිය සිනමාවේ ජීවිතේ
රඟ දෙන්නේ ගිලිලා සතුටේ
ඔබ සනසන්න නේ
සෝකෙන් මා තැවිලා දැවිලා
රඟ දෙන්නේ දුක් ඉවසාලා
එන්න විනෝද වෙන්න මේ

පාමි ලෝකයේ රැඟුම් (හෝ හෝ හෝ හෝ හෝ හෝ)
ජීවිතේ නෙ මේ අපේ (හා හා හා හා හා හා හා)
මධුර ප්‍රීතිය සැණේ (ඕ හො හෝ හෝ හෝ...)
එහිම සෝකෙ සැදුණේ

ගායනය - ඉන්ද්‍රානි සේනාරත්න සමග එච්.ආර්. ජෝතිපාල
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - ඕ.පී. නයියාර්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1959 දී තිරගතවූ "ශ්‍රී 296" චිත්‍රපටියේ ගීයකි.

1958 දී තිරගතවූ "Howrah Bridge" චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගැයූ "Dekh keteri nazar" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



Song - Paami Lokaye Rengum
Singers - Indrani Senarathna & H.R. Jothipala
Lyricist - Chithrananda Abesekara
Composer - O.P. Nayyar
Musi - P.L.A. Somapala
Movie - Sri 296 (1959)

හින්දි ගීයේ පද 


Dekh ke teri nazar
Bekrar ho gaye
Ae ji huzur thahriye
Hum shikar ho gaye
Dekh ke teri nazar
Bekrar ho gaye
Ae ji huzur thahriye
Hum shikar ho gaye


Aao ji dance karle
Thoda romance karle
Raat hai thandi thandi
Dil main aag bhar le
Pehla nazara hua
Ek ishara hua
Kisse hazar ho gaye
Dekh ke teri nazar
Bekrar ho gaye
Ae ji huzur thahriye
Hum shikar ho gaye


Mukh pe pasina halka
Gora ye roop haay
Humne to aaj dekhi
Barkha main dhoop haay
Mukh pe pasina halka
Gora ye roop haay
Humne to aaj dekhi
Barkha main dhoop haay
Dekho ye ladke saare
Bichaare dil ke maare
Tum pe nishaar ho gaye
Dekh ke teri nazar
Bekrar ho gaye
Ae ji huzur thahriye
Hum shikar ho gaye


Ek sawaal dear
Puchu janaab se
Layee aankhe kahi
Dho ke saraab se
Ek sawaal dear
Puchu janaab se
Layee aankhe kahi
Dho ke saraab se
Aankhe teri mastani
Hum tore dilbar jaani
Doob ke paar ho gaye
Dekh ke teri nazar
Bekrar ho gaye
Ae ji huzur thahriye
Hum shikar ho gaye.

देख के तेरी नज़र
बेकरार हो गए
ऐ जी हुज़ूर ठहरिये
हम शिकार हो गए
देख के तेरी नज़र
बेकरार हो गए
ऐ जी हुज़ूर ठहरिये
हम शिकार हो गए

आओ जी डांस करले
थोड़ा रोमांस करले
रात है ठंडी ठंडी
दिल मैं आग भर ले
पहला नज़ारा हुआ
एक इशारा हुआ
किस्से हज़ार हो गए
देख के तेरी नज़र
बेकरार हो गए
ऐ जी हुज़ूर ठहरिये
हम शिकार हो गए

मुख पे पसीना हल्का
गोरा ये रूप है
हमने तो आज देखि
बरखा मैं धुप है
मुख पे पसीना हल्का
गोरा ये रूप है
हमने तो आज देखि
बरखा मैं धुप है
देखो ये लड़के सारे
बिचारे दिल के मारे
तुम पे निसार हो गए
देख के तेरी नज़र
बेकरार हो गए
ऐ जी हुज़ूर ठहरिये
हम शिकार हो गए

एक सवाल डिअर
पुछु जनाब से
लाई आँखे कही
ढो के सराब से
एक सवाल डिअर
पुछु जनाब से
लाई आँखे कही
ढो के सराब से
आँखे तेरी मस्तानी
हम तोरे दिलबर जानी
डूब के पार हो गए
देख के तेरी नज़र
बेकरार हो गए
ऐ जी हुज़ूर ठहरिये
हम शिकार हो गए.

Singers - Asha Bhosale & Mohammad Rafi
Lyricist - Qamar Jalalabadi
Composer - O.P. Nayyar
Movie - Howrah Bridge (1958)

No comments: