Thursday, October 1, 2020

පෙම් හදවත පාරවා

පෙම් හදවත පාරවා
මෝරණ පෙම මෝරවා
මා දුක් ගින්දරේ දමා
රත්තරනේ
ඇයි ඔබ යන්නෙ මා දමා ....//

ඒ ඔබ කී කතා
නිතර නිතර සිහිකරලා ....//

හඬනවා ඔබ හින්දා දුක් වෙලා මා සැමදා //
ආගිය සෑම ගමන් මා අතගෙන ඒ කාලේ //
සිහිවෙනවා පුදුම තමා ඔහොම කළේ මොකද අනේ //

මා දුක් ගින්දරේ දමා
රත්තරනේ
ඇයි ඔබ යන්නෙ මා දමා

පෙම් හදවත පාරවා
මෝරණ පෙම මෝරවා
මා දුක් ගින්දරේ දමා
රත්තරනේ
ඇයි ඔබ යන්නෙ මා දමා

මට වැඩි සම්පතකුත් ඔබට එදා තිබුණ‍ෙ නැතේ //
මතකයි කියපු කියුම් මා අතගෙන ගයපු ගැයුම් //

යන්නේ ඇයිද අනේ මා දමා
මොනවා නොකියාවිද ලෝකයා ....//

කඳුළැල්ලෙන් මුහුණ වසා ඉන්නවා
ඔබ ගැන සිහිවෙනකොට දිවා රැයේ දුක තමා ...//

පෙම් හදවත පාරවා
මෝරණ පෙම මෝරවා
මා දුක් ගින්දරේ දමා
රත්තරනේ
ඇයි ඔබ යන්නෙ මා දමා

ගායනය - පුෂ්පරාණී ආරියරත්න
පද - මර්වින් සේනාරත්න
සංගීතය - ආර්. මුත්තුසාමි
තනුව - කේ.වී. මහදේවන්

1958 වසරේදී තිරගතවූ "Thai Piranthal Vazhi Pirakkum" ද්‍රවිඪ චිත්‍රපටියට එම්.එස්. රාජේශ්වරී ගැයූ "Manukku Maram Barama" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



ද්‍රවිඪ ගීයේ පද

Mannukku Maram Baaramaa
maraththukku Ilai Baaramaa
kodikku Kaai Baaramaa
petreduththa Kuzhandhai Thaaikku Baaramaa

mannukku Maram Baaramaa
maraththukku Ilai Baaramaa
kodikku Kaai Baaramaa
petreduththa Kuzhandhai Thaaikku Baaramaa

vaadiye Naalellaam Varundhi Varundhi Thavamirundhu
vaadiye Naalellaam Varundhi Varundhi Thavamirundhu
thediya Naal Thannil Selvamaai Vandhavale
thediya Naal Thannil Selvamaai Vandhavale

maladi Maladi Enru Vaiyagaththaar Yaesaamal
maladi Maladi Enru Vaiyagaththaar Yaesaamal
thaai Enra Perumai Thannai Manam Kulira Thandhavale
thaai Enra Perumai Thannai Manam Kulira Thandhavale

kodikku Kaai Baaramaa
petreduththa Kuzhandhai Thaaikku Baaramaa

mannukku Maram Baaramaa
maraththukku Ilai Baaramaa
kodikku Kaai Baaramaa
petreduththa Kuzhandhai Thaaikku Baaramaa

azhudhaa Arumbudhirum
annaandhaal Ponnudhirum
azhudhaa Arumbudhirum
annaandhaal Ponnudhirum

sirichchaal Muththudhirum
vaai Thirandhaa Thaen Sidharum
sirichchaal Muththudhirum
vaai Thirandhaa Thaen Sidharum
pillaiyai Petru Vittaal Podhumaa
pillaiyai Petru Vittaal Podhumaa
paeni Valarkka Vaenum Theriyumaa
paeni Valarkka Vaenum Theriyumaa

allalaik Kandu Manasu Anjumaa
kuzhandhai Azhuvadhai Kaettu Manasu Minjumaa

mannukku Maram Baaramaa
maraththukku Ilai Baaramaa
kodikku Kaai Baaramaa
petreduththa Kuzhandhai Thaaikku Baaramaa

மண்ணுக்கு மரம் பாரமா மரத்துக்கு இலை பாரமா
கொடிக்கு காய் பாரமா – பெற்றெடுத்த
குழந்தை தாய்க்கு பாரமா
மண்ணுக்கு மரம் பாரமா மரத்துக்கு இலை பாரமா
கொடிக்கு காய் பாரமா – பெற்றெடுத்த
குழந்தை தாய்க்கு பாரமா

வாடியே நாளெல்லாம் வருந்தி வருந்தி தவமிருந்து
வாடியே நாளெல்லாம் வருந்தி வருந்தி தவமிருந்து
தேடிய நாள் தன்னில் செல்வமாய் வந்தவளே
தேடிய நாள் தன்னில் செல்வமாய் வந்தவளே

மலடி மலடி என்று வையகத்தார் ஏசாமல்
மலடி மலடி என்று வையகத்தார் ஏசாமல்
தாயென்ற பெருமைதனை மனம் குளிர தந்தவளே
தாயென்ற பெருமைதனை மனம் குளிர தந்தவளே
கொடிக்கு காய் பாரமா – பெற்றெடுத்த
குழந்தை தாய்க்கு பாரமா

மண்ணுக்கு மரம் பாரமா மரத்துக்கு இலை பாரமா
கொடிக்கு காய் பாரமா – பெற்றெடுத்த
குழந்தை தாய்க்கு பாரமா
அழுதால் அரும்புதிரும் அன்னாந்தால் பொன்னுதிரும்
அழுதால் அரும்புதிரும் அன்னாந்தால் பொன்னுதிரும்
சிரித்தால்…

Song - Mannukku Maram Baarama
Lyricist - K. Muthuswamy
Composer - K.V. Mahadevan
Movie - Thai Piranthal Vazhi Pirakkum 1958


No comments: