Monday, October 19, 2020

සුදු සඳ රැස්

සුදු සඳ රැස්
ඒය නැඟ දැන්
පායා මෙ අහසේ
රැයෙ සෝබාවන් ....//

මාලාවෝ ජලේ හී
පාවේ රාශී රාශී
දිලිසි ප්‍රභාදී
පානා මේ සොභා ශ්‍රී
කුමුදු කුසුම් වී
පිබිදි සිනහසී
මනහරී
මනහරි සෝභා සිරි දේය සඳකැන්
පායා මෙ අහසේ
රැයෙ සෝබාවන්

පේනා කඳු වැටි සෞමී
ධාරා සඳ රේඛා දී
පාලා විනෝදේ
හැර දාලා සෝකේ
එන්නෙ මේ නැඟි නැඟි අහසෙ වළාවො මේ
ප්‍රීති පාලා
ප්‍රීති පාලා සෝභා සිරි දේය සඳකැන්
පායා මෙ අහසේ
රැයෙ සෝබාවන්

දිලි දිලි තරු වැල්
තරු වැල්
ඒවි නැඟි පායා දැන්
පායා දැන්

ආලෝකේ දසතේ 
විහිදා පළා ඒ
අහසේ වළාවෝ සැම මුදු මද පවනේ.....//
ආවේ දැන්

ආවේ දැන් සුනිමල් සුද සඳකැන්
පායා මෙ අහසේ
රැයෙ සෝබාවන්

සුදු සඳ රැස්
ඒය නැඟ දැන්
පායා මෙ අහසේ
රැයෙ සෝබාවන් ....//

ගායනය - ශීලා පීරිස්
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව - එස්.ඩී. බර්මන්
සංගීතය - බී.එස්. පෙරේරා

මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ 1951 දී තිරගතවූ, "Sazaa" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ, "Dhak Dhak Dhak Jiya Kare Dhak" යන ගීයනෙි.



හින්දි ගීයේ පද

Dhak dhak dhak
Jiya kare dhak
Akhiyon men akhiyaan
Daal ke na tak
Dhak dhak dhak
Jiya kare dhak
Akhiyon men akhiyaan
Daal ke na tak

Suno ri o gori
tu ne chori chori
Dil ki kahaani
aankhon ki zabaani
Kah di balam se
apane sanam se
Jhuki jhuki jhuki jhuki
Akhiyon se hota hai shak
Akhiyon men akhiyaan
Daal ke na tak

Yun na sharamaao
Ji zara khul jaao ji
Chhodo ji chhodo
Mukhada na modo
Hamase bhi thodi thodi
Akhiyaan milaao ji
Dekhen bhala
Dekhen bhala karoge
Ye zeed kab tak
Akhiyon men akhiyaan
Daal ke na tak

Sach sach kaho baat
Kaho baat
Kaisi hui mulaaqaat
Mulaaqaat
Jaanate ho kab se
Kab se ki ab se
Ham se chhupaaoge
To bach ke na jaaoge
Jaanate ho kab se
Kab se ki ab se
Ham se chhupaaoge
To bach ke na jaaoge

Aage tum
Aage tum peechhe
Ham jaaoge thak
Akhiyon men akhiyaan
Daal ke na tak

Dhak dhak dhak
Jiya kare dhak
Akhiyon men akhiyaan
Daal ke na tak
Dhak dhak dhak
Jiya kare dhak
Akhiyon men akhiyaan
Daal ke na tak.

धक् धक् धक्
जिया करे धक्
अखियों में अखियाँ
दाल के न तक
धक् धक् धक्
जिया करे धक्
अखियों में अखियाँ
दाल के न तक

सुनो री ओ गोरी
तू ने चोरी चोरी
दिल की कहानी
आँखों की ज़बानी
कह दी बालम से
अपने सनम से
झुकी झुकी झुकी झुकी
अखियों से होता है शक
अखियों में अखियाँ
दाल के न तक

यूँ न शरमाओ
जी ज़रा खुल जाओ जी
छोडो जी छोडो
मुखड़ा न मोड़ो
हमसे भी थोड़ी थोड़ी
अखियाँ मिलाओ जी
देखें भला
देखें भला करोगे
ये ज़ीद कब तक
अखियों में अखियाँ
दाल के न तक

सच सच कहो बात
कहो बात
कैसी हुई मुलाक़ात
मुलाक़ात
जानते हो कब से
कब से की अब से
हम से छुपाओगे
तो बच के न जाओगे
जानते हो कब से
कब से की अब से
हम से छुपाओगे
तो बच के न जाओगे

आगे तुम
आगे तुम पीछे
हम जाओगे थक
अखियों में अखियाँ
दाल के न तक

धक् धक् धक्
जिया करे धक्
अखियों में अखियाँ
दाल के न तक
धक् धक् धक्
जिया करे धक्
अखियों में अखियाँ
दाल के न तक.

Song - Dhak Dhak Dhak Jiya Kare Dhak
Singer - Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Composer - S.D. Burman
Performers - Shanti Madhok & Dev Anand
Movie - Sazaa, 1951



ශීලා පීරිස් මහත්මිය රූපවාහිනියේ කළ සජීවී ගායනයක්....

No comments: