Sunday, December 19, 2021

ශ්‍රී සැප හැරදා


ශ්‍රී සැප හැරදා දිණු සංසාර
ශ්‍රී සැප හැරදා දිණු සංසාර
ශ්‍රී සැප හැරදා දිණු සංසාර

ශාන්ති ශ්‍රී දුන් උදාර සුන්දර //
සැපා අනන්ද සදා

ගෞථම ම හිමී
සෑසි බුදු පියා ....//
ජනිතවූ මේ වෙසඟේහී


සිරි
බුදුවන සේ විවරණ ලත් සේ කිත් හී
බුදුවන සේ විවරණ ලත් සේ
ශ්‍රී සැප හැරදා දිණු සංසාර

මාර භයංකර
ලෝක ශිවංකර
දීපංකර ශ්‍රී මුනිඳා ...//

මහ දන් දෙනා සතන් අභිලාසේ //
හුන් රම්ම ග්‍රාමෙ වැඩී දා
හුන් රම්ම ග්‍රාමෙ වැඩී

ඒ මුහුකර ශාන්තී ප්‍රීති එඩී //

ශ්‍රී සැප හැරදා දිණු සංසාර

ස්වාමි වඩිනා දැකා සැණෙකිනා
නොනිමි මඩ වගුරේ හී ...//
සැතපිණි කය මත වඩින විලසිනා //
දැක මහ පුන් බුදු භවයේ

මුනි රාජ දුන් ඒ විවරණ ශ්‍රීය
මුනි රාජ දුන් ඒ විවරණ ශ්‍රී

ශ්‍රී සැප හැරදා දිණු සංසාර
ශ්‍රී සැප හැරදා දිණු සංසා....

ගායනය - ජී.එස්.බී. රාණි සමග මොහිදීන් බෙග්
පද - (යූ.ඩී. පෙරේරා විසින් යැයි හඟිමි)
සංගීතය - (ගවුස් මාස්ටර් විසින් යැයි හඟිමි)

මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1939 දී කමල් දාස්ගුප්ත සහ ජුතිකා රෝයි ගැයූ Prem aur man ka hai sangram යන ගීයෙනි.


කමල් දාස්ගුප්ත සහ ජුතිකා රෝයි ගැයූ Prem aur man ka hai sangram යන ගීය

No comments: