ප්‍රීති ප්‍රීති අපි දෙන්නාගේ
හරියනවා මේ මංගල යෝගේ
ලල්ලල ලල්ලල්ලා
ලල්ලල ලල්ලල්ලා
ප්‍රීති ප්‍රීති අපි දෙන්නාගේ
හරියනවා මේ මංගල යෝගේ
හහ්හහ් හහ් හහ් හා
මාගෙ පණ රෑ දවාලේ මාගේ
ඇයිදෝ මේ පස්සෙන් එල්ලී
සෞම්‍ය මගෙ රාජා ....//
මා මනමාලී වෙමී ඔයාගේ
හරියනවා මේ මංගල යෝගේ
ලල්ලල ලල්ලල්ලා
ලල්ලල ලල්ලල්ලා
ප්‍රීති ප්‍රීති අපි දෙන්නාගේ
හරියනවා මේ මංගල යෝගේ
හහ්හහ් හහ් හහ් හා
සුදු සීනී ආසාවේ බෑ ඉන්ටා
කවදා ලැබේ ද කියා
ප්‍රේමිගෙ රූපෙ ශ්‍රියා .../
බැඳලා නම් මට මළත් කමක් නෑ
හරියනවා මේ මංගල යෝගේ
හහ්හහ් හහ් හහ් හා
ප්‍රීති ප්‍රීති අපි දෙන්නාගේ
හරියනවා මේ මංගල යෝගේ
ලල්ලල ලල්ලල්ලා
ලල්ලල ලල්ලල්ලා
සෝමපාල බැන්දාම අපි දෙන්නා මේ
සැන්දෑවේ කාර් එකේ
යනවානේ පාක් එකේ
මාගරට් බැන්දාම අපි දෙන්නා මේ
සැන්දෑවේ කාර් එකේ
යනවානේ ෂෝක් එකේ
සුර ලොව දූතිය ඔබයි මෙ මාගේ
හරියනවා මේ මංගල යෝගේ
හහ්හහ් හහ් හහ් හා
ප්‍රීති ප්‍රීති අපි දෙන්නාගේ
හරියනවා මේ මංගල යෝගේ
ලල්ලල ලල්ලල්ලා
ලල්ලල ලල්ලල්ලා
ගායනය - මේබල් බ්ලයිත් සමග එඩී ජයමාන්න
පද - ඒ.ජේ. ද සොයිසා
සංගීතය - එස්.එස්. වේදා සහ ආර්.ඒ. චන්ද්‍රසේන
1954 දී තිරගතවූ "අයිරංගනී" චිත්‍රපටියේ ගීයකි.
1953 දී භාරතයේ තිරගතවූ Chacha Chaudhary හින්දි චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගැයූ "Hasna Gana" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
हसना गाना मौज मनाना दुनिया से ले के जाना
लर लर लर ल
हसना गाना मौज मनाना दुनिया से ले के जाना
लर लर लर ल लर लर लर ल
दिल वाले गीत खुसी गैल
नैनो से नैन मिळाले सोच न मतवाले
जलता है तो जल जमना
दुनिया से ले के जाना
लर लर लर ल
हसना गाना मौज मनाना दुनिया से ले के जाना
लर लर लर ल लर लर लर ल
दुनिया में आ के न प्यार किया
दिल न किसी को दिया जिया तो खा के जिया
इसी समां का बंद परवाना
दुनिया से ले के जाना
लर लर लर ल
हसना गाना मौज मनाना दुनिया से ले के जाना
लर लर लर ल लर लर लर ल
जिंदगी का कौन भरोसा करे
रो रो के क्यों मरे
काहे को आहे बारे
जिंदगी का कौन भरोसा करे
रो रो के क्यों मरे
चार दिनों का यहाँ ठिकाना
दुनिया से ले के जाना
काहे को आहे बारे
लर लर लर ल
हसना गाना मौज मनाना दुनिया से ले के जाना
लर लर लर ल लर लर लर ल
hasna gana mauj manana
duniya se kya le ke jana
hasna gana mauj manana
duniya se kya le ke jana
dil wale geet khushi gale
naino se nain mila le soch na matwale
jalta hai to jale jamana duniya se le ke jana
hasna gana mauj manana duniya se kya le ke jana
duniya me aa ke na pyaar kiya
dil na kisi ko diya jiya to khak jiya
isi sama ka band parvana duniya se kya le ke jana
hasna gana mauj manana duniya se kya le ke jana
jindagi ka kaun bharosha kare
ro ro ke kaun mare kahe ko aahe bhare
jindagi ka kaun barosha kare
ro ro ke kaun mare
chaar dino ka yaha thikana
duniya se le ke jana kahe ko aahe bhare
hasna gana mauj manana duniya se kya le ke jana
Singers - Asha Bhosle & Mohammed Rafi
Lyricist - Rajendra Krishan
Music Composer - Madan Mohan Kohli
Movie - Chacha Chowdhury (1953)
Featuring Actors - Raja Paranjpe, Shashikala
No comments:
Post a Comment