Tuesday, December 9, 2025

ආලේ කාවී කාලේ

හෝ ..
ආලේ කාවී කාලේ 

අපෙ ආලේ කාවී කාලේ 

ඇයි ඒවී ඒවී නත්තල් අද හෙට

ඒවී ඒවී කාලේ


හෝ ආලේ කාවී කාලේ 

අපෙ ආලේ කාවී කාලේ


අනෙ නත්තල් ආවත්

මෙහෙම තමයි අපෙ කාලේ යන්නේ


අනෙ නත්තල් ආවත්

මෙහෙම තමයි අපෙ කාලේ යන්නේ


කෝ කඩේ ගිහිල්ලා

සීනි බෝලවත් ඇයි නො ගෙනාවේ


කෝ කඩේ ගිහිල්ලා

සීනි බෝලවත් ඇයි නො ගෙනාවේ


අපෙ බාසුන්නැහෙගේ පරම්පරාවේ

කතන්දරේ වාගෙයි 

ඔයා දැන් අයියෝ

අපෙ ආලේ කාවී කාලේ


ඇයි ඒවී ඒවී නත්තල් අද හෙට ඒවී ඒවී කාලේ

හෝ ආලේ කාවී කාලේ 

අපෙ ආලේ කාවී කාලේ 


මේ නාකි කෝලම්


මේ නාකි කෝලම් හෝ ආදි කෝපි කාලේ 


මේ නාකි කෝලම් හෝ ආදි කෝපි කාලේ 


ඔය නාකි කෝලම් 

චී එපා බන් වීසි කරපන් ...//


හරි ඇත්ත කියාපන් මේ බලාපන්

අපගෙ ආලේ මල් වගෙයිනෙ ඩාලෝ


හෝ ආලේ කාවී කාලේ 

අපෙ ආලේ කාවී කාලේ 

ඇයි ඒවී ඒවී නත්තල් අද හෙට ඒවී ඒවී කාලේ

හෝ ආලේ කාවී කාලේ

අපෙ ආලේ කාවී කාලේ


අපෙ නන්දා නෝනා බැන්දට පස්සෙ ඊළඟ මාසේ


අපෙ නන්දා නෝනා බැන්දට පස්සෙ ඊළඟ මාසේ


අපි බඳිමු කසාදේ තෝමස් අයියේ 

නෑ පරමාදේ 


අපි බඳිමු කසාදේ තෝමස් අයියේ 

නෑ පරමාදේ


ගෙනල්ලා දෙන්නම් තෑගී කූල් වුණා මා හර්දේ

හා හා අයිස්ක්‍රීම් කමු ඩාලෝ


හෝ ආලේ කාවී කාලේ 

අපෙ ආලේ කාවී කාලේ 

ඇයි ඒවී ඒවී නත්තල් අද හෙට ඒවී ඒවී කාලේ

හෝ ආලේ කාවී කාලේ

අපෙ ආලේ කාවී කාලේ 


ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1954 දී තිරගතවූ "රදළ පිළිරුව" චිත්‍රපටියේ ගීයකි.


1951 දී භාරතයේ තිරගතවූ Bade Bhaiya හින්දි චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් සමග ජී.එම්. දුර්රාණි ගැයූ "Hello Sai Hello" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

ोय हेलो साई हेलो

ोय हेलो साई हेलो

हम पीछे पीछे आते हैं

तुम आगे आगे चलो

ोय हेलो साई हेलो

वादी हेलो साई हेलो


मेरी रुक रुक जाए साँस

जिया मेरा उड़ता जाए

मेरी रुक रुक जाए साँस

जिया मेरा उड़ता जाए

जो कदम उठाऊं आज

वो पीछे मुड मुड आये

जो कदम उठाऊं आज

वो पीछे मुड मुड आये

मेरे दिल में है ये दर

तुझे लग जाए कहीं न पर

यहां से चलो

ोय हेलो साई हेलो

ोय हेलो साई हेलो

हम पीछे पीछे आते हैं

तुम आगे आगे चलो

ोय हेलो साई हेलो

ोय हेलो साई हेलो


मैं भोले बालम

मैं भोले बालम हूँ

ये सारी दुनिया जाने

मैं भोले बालम हूँ

ये सारी दुनिया जाने

पर तू है औरत ज़ात

किसी की कैसे माने

पर तू है औरत ज़ात

किसी की कैसे माने

तू मुझपे भरोसा कर

ज़रा न अपने दिल में डर

ओ मेरी बाललो

ोय हेलो साई हेलो

वादी हेलो साई हेलो

हम पीछे पीछे आते हैं

तुम आगे आगे चलो

ोय हेलो साई हेलो

ोय हेलो साई हेलो


इन मीठी बातों का

चले न मुझपर जादू

इन मीठी बातों का

चले न मुझपर जादू

तुम करो बहाने लाख

रखेंगे तुम पे काबू

तुम करो बहाने लाख

रखेंगे तुम पे काबू

बुरा है ज़ुल्फ़ों का ये जाल

उधड़ जाती है दिल की खाल

संभल कल छल्लो

ोय हेलो साई हेलो

वादी हेलो साई हेलो

हम पीछे पीछे आते हैं

तुम आगे आगे चलो

ोय हेलो साई हेलो

ोय हेलो साई हेलो


Oy hello sai hello

Oy hello sai hello

Hum peechhe peechhe aate hain

Tum aage aage challo

Oy hello sai hello

Vadi hello sai hello


Meri ruk ruk jaaye saans

Jiya mera udta jaaye

Meri ruk ruk jaaye saans

Jiya mera udta jaaye

Jo kadam uthhaaun aaj

Wo peechhe mud mud aaye

Jo kadam uthhaaun aaj

Wo peechhe mud mud aaye

Mere dil mein hai ye dar

Tujhe lag jaaye kahin na par

Yahaan se challo

Oy hello sai hello

Oy hello sai hello

Hum peechhe peechhe aate hain

Tum aage aage challo

Oy hello sai hello

Oy hello sai hello


Main bhola baalam

Main bhola baalam hoon

Ye saari duniya jaane

Main bhola baalam hoon

Ye saari duniya jaane

Par tu hai aurat zaat

Kisi ki kaise maane

Par tu hai aurat zaat

Kisi ki kaise maane

Tu mujhpe bharosa kar

Zara na apne dil mein darr

O meri ballo

Oy hello sai hello

Vadi hello sai hello

Hum peechhe peechhe aate hain

Tum aage aage challo

Oy hello sai hello

Oy hello sai hello


In meethhi baaton ka

Chale na mujhpar jaadoo

In meethhi baaton ka

Chale na mujhpar jaadoo

Tum karo bahaane laakh

Rakhenge tum pe qaaboo

Tum karo bahaane laakh

Rakhenge tum pe qaaboo

Bura hai zulfon ka ye jaal

Udhad jaati hai dil ki khaal

Sambhal kal challo

Oy hello sai hello

Vadi hello sai hello

Hum peechhe peechhe aate hain

Tum aage aage challo

Oy hello sai hello

Oy hello sai hello


Singers - G. M. Durrani & Shamshad Begum

Lyricist - Manohar Khanna

Music Composer - Prem Nath

Movie - Bade Bhaiya (1951)


No comments: