Tuesday, December 9, 2025

මවා ප්‍රේමෙ ලෝකේ

මවා ප්‍රේමෙ ලෝකේ
නිවා සෑම සෝකේ

වැරැද්දයි කළේ මේ

මවා ප්‍රේමෙ ලෝකේ


වැරැද්දයි කළේ මේ

මවා ප්‍රේමෙ ලෝකේ


සිතේ ප්‍රේම නිදහාසෙ ඇති නම් සුමීරා

සිතේ ප්‍රේම නිදහාසෙ ඇති නම් සුමීරා

තමන් ප්‍රාණෙ හානී කළෝ පෙම් බිඳීලා

තමන් ප්‍රාණෙ හානී කළෝ පෙම් බිඳීලා

කිසී කාලෙ කාගේ හො ආලේ කඩයි දෝ

කිසී කාලෙ කාගේ හො ආලේ කඩයි දෝ

අවීචී යතී පාපි දේ සෑම සෝකේ

වැරැද්දයි කළේ මේ

මවා ප්‍රේමෙ ලෝකේ


අහෝ මේ අපේ කූඨ වැඩිමල් දනාගේ

කුලේ මානෙ හා සමය භේදේ විකාරේ

මහා නීච දෑවැද්ද හිස් අතිනි ගනිතී

මහා නීච දෑවැද්ද හිස් අතිනි ගනිතී

අහෝ ලෝකෙ ප්‍රේමේ

සදා සෑම සෝකේ

වැරැද්දයි කළේ මේ

මවා ප්‍රේමෙ ලෝකේ


මෙ ලෝකේ මැවූ දෑත හතුරා වෙලා දෝ

මෙ ලෝකේ මැවූ දෑත හතුරා වෙලා දෝ....

ලො උතුමාගෙ ධර්මේ මොනවා කියා දෝ.....


ගායනය - ජමුනා රාණි සමග මොහිදීන් බෙග් සහ පිරිස

පද - ඩී.ටී. ප්‍රනාන්දු

තනුව - ශන්කර් ජායිකිෂන්

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1954 දී තිරගතවූ "රදළ පිළිරුව" චිත්‍රපටියේ ගීයකි.


1952 දී භාරතයේ තිරගතවූ Boot Polish හින්දි චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගැයූ "Tumhare Hain Tumse Daya Mangte Hain" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

तुम्हारे हैं तुमसे दया माँगते हैं

तुम्हारे हैं तुमसे दया माँगते हैं

तेरे लाडलों की दुआ माँगते हैं

तेरे लाडलों की दुआ माँगते हैं


यतीमों की दुनिया में हरदम अंधेरा

यतीमों की दुनिया में हरदम अंधेरा

इधर भूल कर भी न आया सवेरा

इधर भूल कर भी न आया सवेरा

इसी शाम को एक पल भर जले जो

इसी शाम को एक पल भर जले जो

हम आशा का ऐसा दिया माँगते हैं

तेरे लाडलों की दुआ माँगते हैं


थे हम जिनकी आँखों के चंचल सितारें

थे हम जिनकी आँखों के चंचल सितारें

हमें छोड़ वो इस जहाँ से सिधारे

हमें छोड़ वो इस जहाँ से सिधारे

किसीकी न हो जैसी क़िसमत है अपनी

किसीकी न हो जैसी क़िसमत है अपनी

दुखी दिल सभी का भला माँगते हैं

तेरे लाडलों की दुआ माँगते हैं


बचा हो जो रोटी का टुकड़ा दिला दो

बचा हो जो रोटी का टुकड़ा दिला दो


जो उतरा हो तन से वो कपड़ दिलादो

जो उतरा हो तन से वो कपड़ दिलादो


तुम्हारे हैं तुमसे दया माँगते हैं(तुम्हारे हैं तुमसे दया माँगते हैं)

तेरे लाडलों की दुआ माँगते हैं(तेरे लाडलों की दुआ माँगते हैं)


tumhaare hain tumase daya maangate hain

tumhaare hain tumase daya maangate hain

tere laadalon kee dua maangate hain

tere laadalon kee dua maangate hain


yateemon kee duniya mein haradam andhera

yateemon kee duniya mein haradam andhera

idhar bhool kar bhee na aaya savera

idhar bhool kar bhee na aaya savera

isee shaam ko ek pal bhar jale jo

isee shaam ko ek pal bhar jale jo

ham aasha ka aisa diya maangate hain

tere laadalon kee dua maangate hain


the ham jinakee aankhon ke chanchal sitaaren

the ham jinakee aankhon ke chanchal sitaaren

hamen chhod vo is jahaan se sidhaare

hamen chhod vo is jahaan se sidhaare

kiseekee na ho jaisee qisamat hai apanee

kiseekee na ho jaisee qisamat hai apanee

dukhee dil sabhee ka bhala maangate hain

tere laadalon kee dua maangate hain


bacha ho jo rotee ka tukada dila do

bacha ho jo rotee ka tukada dila do

jo utara ho tan se vo kapad dilaado

jo utara ho tan se vo kapad dilaado


tumhaare hain tumase daya maangate hain(tumhaare hain tumase daya maangate hain)

tere laadalon kee dua maangate hain(tere laadalon kee dua maangate hain)


Singers - Asha Bhosle & Mohammed Rafi

Lyricist - Shailendra (Shankardas Kesarilal)

Music Composer - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)

Movie - Boot Polish (1954)


No comments: