දින දිනේ අඳුරෙ යයි
දින දිනේ අඳුරෙ යයි ජිවිතේ
අහො වානු බැරි පෙම් හාමතේ
දින දිනේ අඳුරෙ යයි
නින්දාවේ මානෙන් දැවේවි මා පියා
ප්‍රේමෙ පෑවේ මව් පියෝ ඒ කී නියා
මං මුලාවේ මා දැවී හද දා ගියා
දින දිනේ අඳුරෙ යයි
දින දිනේ අඳුරෙ යයි ජිවිතේ
අහො වානු බැරි පෙම් හාමතේ
දින දිනේ අඳුරෙ යයි
ස්ථීර ආලේ පා අහෝ මේ හර්දයේ
ඒ පිරීලා රූප ඡායා ප්‍රේමයේ
රෝදෙ වාගේ ආලෙ යාවී දෝ පියේ
දින දිනේ අඳුරෙ යයි
දින දිනේ අඳුරෙ යයි ජිවිතේ
අහො වානු බැරි පෙම් හාමතේ
දින දිනේ අඳුරෙ යයි
මා හදේහී ප්‍රේම ගිනි මේ ඇවිළුවේ
කිමද අයියෝ මේ කළේ මාගේ පියේ
හා කෙසේ දෝ මූණ දෙන්නේ ලෝකයේ
දින දිනේ අඳුරෙ යයි ජිවිතේ
දින දිනේ අඳුරෙ යයි
දින දිනේ අඳුරෙ යයි ජිවිතේ
අහො වානු බැරි පෙම් හාමතේ
දින දිනේ ...
ගායනය - ලතා වල්පොල
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1954 දී තිරගතවූ "රදළ පිළිරුව" චිත්‍රපටියේ ගීයකි.
1951 දී භාරතයේ තිරගතවූ Buzdil හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Rote Rote Guzar Gayi Raat Re Aayi Yaad" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
रट रट गुज़र गयी
रट रट गुज़र गयी रात रे
आई याद तेरी हर बात रे
रट रट गुज़र गयी
नीद भी मेरी न मेरी हो सकी
रोके शबनम भी न ये गम ढो सकीय
थी मै तेरी पर न तेरी हो सकी
रट रट गुज़र गयी
ख़्वाब की दुनिया उजड़कर रह गयी
छीन ली सूरज ने घर की रोशनी
चाँद से होती है दुर अब चाँदनी
रट रट गुज़र गयी
प्यार की घड़ियाँ बहुत याद आएगी
याद आकर रात दिन तड़पायेगी
तुमको ये तन्हाईयाँ दस जायेगी
रट रट गुज़र गयी
Rote rote guzar gayi
Rote rote guzar gayi raat re
Aayi yaad teri har baat re
Rote rote guzar gayi
Nid bhi meri na meri ho saki
Roke shabanam bhi na ye gam dho saki
Thi mai teri par na teri ho saki
Rote rote guzar gayi
Khvaab ki duniyaa ujadakar rah gayi
Chhin li suraj ne ghar ki roshani
Chaand se hoti hai dur ab chaandani
Rote rote guzar gayi
Pyaar ki ghadiyaan bahut yaad aayegi
Yaad aakar raat din tadapaayegi
Tumako ye tanhaaiyaan das jaayegi
Rote rote guzar gayi
Singer - Lata Mangeskhar
Lyricist - Kaifi Azmi
Music Composer - Sachin Dev Burman
Movie - Buzdil(1951)
No comments:
Post a Comment