Tuesday, January 13, 2026

ජය සිරි මහ බෝධි බෝධී මූලේ

සිරි මහ බෝධි සුබෝධි මූලේ
සිරිමහ බෝධි මුලේහී ....//

ඒ සිරිමත් අති සුන්දර පෝදා

සෝබා සුරැඳී පුන් වෙසඟේ ...//


සසරෙහී දුක පෙන්නු පහදා //

සසරේහී ගුරු මේ මාගේ


සිරි සිදුහත් මා ස්වාමි සුපින්වත් //

වැඩ හිඳනා සඳ බෝධි මූලේ

සිරි මහ බෝධි මුලේ හී


සිරි මහ බෝධි සුබෝධි මූලේ

සිරිමහ බෝධි මුලේහී ....//


සුර බඹා මහ ගීත නදිනා 

රංග රංග දී ගී නාදේ ....//


හිමිගේ ශාන්ත ගුණේ ගයනා

තුති පූජා පානා කල් අහසේ ...//


මර දෙව් නේක විකාරේ පාලා මර සේනා හා //


සිරි මහ බෝධි සුබෝධි මූලේ

සිරිමහ බෝධි මුලේහී ....//


සාගර කරුණා ස්වාමි නසන්ටා

ආ සඳේ යුදටා බිය පා ...//


මහ පොළෝ එදා කම්පා කරවා //

පාරමී දම් තේජස පා


සව් ලෝ ධාතුන් ආලෝක කරමින් //

සම්බුදු වූ හිමි බොධි මූලේ


සිරි මහ බෝධි සුබෝධි මූලේ

සිරිමහ බෝධි මුලේහී


සිරි මහ බෝධි සුබෝධි මූලේ

සිරිමහ බෝධි මුලේහී


ගායනය - කේ.කේ. රාජලක්ෂ්මී සමග යූ.ඩී. පෙරේරා

පද - යූ.ඩී. පෙරේරා

සංගීතය - එච්.ඩබ්. රූපසිංහ


1938 වර්ශයේදී තිරගතවූ  "ධර්තී මාතා" හින්දි චිත්‍රපටියට, කේ.සී. ඩේ, උමා ශාෂි හා කේ.එල්. සයිගාල් ගැයූ "දුනියා රංග රන්ගීලී බාබා" ගීතයෙන් තනුව උපුටා ගෙන ඇත.




ඉහත හින්දි චිත්‍රපටියේ අධ්‍යක්ෂක නිතින් බෝස් කොල්කොටාහී ⁣(බටහිර බෙන්ගාලයේ) වැසියෙක්. අනෙක් ප්‍රධාන ශිල්පීන් සියළු දෙනා වංග ජාතිකයින්. ඒ නිසාම වෙන්නැති ⁣හින්දි චිත්‍රපටියට සමගාමීව බෙන්ගාලි බසින් ද මේ සඳහන් කළ චිත්‍රපටිය නිෂ්පාදනය වෙන්නෙ.

"Desher Mati" නමින් එය නම් කර ඇත්තෙ.
චිත්‍රපටිය පුරා වහනය වන්නෙ බෙන්ගාලි ගුණ සුවඳ.

මෙන්න හින්දි ගීතය

दुनिया रंग रंगीली बाबा

दुनिया रंग रंगीली

दुनिया रंग रंगीली बाबा

दुनिया रंग रंगीली


यह दुनिया एक सुन्दर बगिया

शोभा इसके न्यारे हैं

यह दुनिया एक सुन्दर बगिया

शोभा इसके न्यारे हैं

हर दरी पर जादू छाया

हर दरी पर जादू छाया

हर दरी मतवारी है

अद्भुत पंछी फूल मनोहर

अद्भुत पंछी फूल मनोहर

काली काली चटकीली बाबा

दुनिया रंग रंगीली


दुनिया रंग रंगीली बाबा

दुनिया रंग रंगीली

आ हा हा आ हा हा आ हा हा……


कदम कदम पर आशा

ाना रूप अनूप दिखती है

कदम कदम पर आशा

ाना रूप अनूप दिखती है

बिगड़े काज बनती है

धीरज के गीत सुनाती है

बिगड़े काज बनती है

धीरज के गीत सुनाती है

इसके सुर मिश्री से

मीठा इसके तार सजीली बाबा

दुनिया रंग रंगीली…


दुनिया रंग रंगीली बाबा

दुनिया रंग रंगीली

आ हा हा आ हा हा आ हा हा……


दुःख की नदिया जीवन नैया

आशा की पतवार लगे

दुःख की नदिया जीवन नैया

आशा की पतवार लगे

ो नैया के कहने वाले

ो नैया के कहने वाले

नैया तेरी पर लगे

पर बसत है देश सुनहरा

किस्मत छैल छबीली बाबा

दुनिया रंग रंगीली

दुनिया रंग रंगीली बाबा

दुनिया रंग रंगीली


दुनिया रंग रंगीली बाबा

दुनिया रंग रंगीली

आ हा हा आ हा हा आ हा हा……


दुनिया रंग रंगीली बाबा

दुनिया रंग रंगीली


Duniya rang rangili baba,

Duniya rang rangili

Duniya rang rangili baba,

Duniya rang rangili


Yah duniya ik sundar bagiya

Shobha isake nyare hain

Yah duniya ik sundar bagiya

Shobha isake nyare hain

Har dari par jadu chhaya

Har dari par jadu chhaya,

Har dari matwari hai

Adbhut panchhi phul manohar

Adbhut panchhi phul manohar,

Kali kali chatakili baba

Duniya rang rangili


Duniya rang rangili baba,

Duniya rang rangili

A ha ha a ha ha a ha ha……


Kadam kadam par aasha

Aana roop anup dikhati hai

Kadam kadam par aasha

Aana roop anup dikhati hai

Bigade kaj banati hai,

Dhiraj ke geet sunati hai

Bigade kaj banati hai,

Dhiraj ke geet sunati hai

Isaka sur misri se

Mitha isake tar sajili baba

Duniya rang rangili……


Duniya rang rangili baba,

Duniya rang rangili

A ha ha a ha ha a ha ha……


Duhkh ki nadiya jeevan naiya

Aasha ke patavar lage

Duhkh ki nadiya jeevan naiya

Aasha ke patavar lage

O naiya ke khene vale

O naiya ke khene vale

Naiya teri par lage,

Par basat hai desh sunahara

Kismat chhail chhabili baba,

Duniya rang rangili

Duniya rang rangili baba,

Duniya rang rangili


Duniya rang rangili baba,

Duniya rang rangili

A ha ha a ha ha a ha ha……


Duniya rang rangili baba,

Duniya rang rangili


Singers - Kundan Lal Saigal, Pankaj Mullick, Uma Shashi

Lyricist - Pandit Sudarshan

Music Composer: Pankaj Mullick

Movie - Dharti Mata 1938


No comments: