Monday, March 16, 2026

අනේකා ජාතී සංසාරේ

ජාතී සංසාරේ 

අනේකා ජාතී සංසාරේ 

අනේකා ජාතී සංසාරේ 


ලෝ උතුමාණෝ පාරමිතාවන් 

පුරා දුකේ ගිලිලා 

අති පිරිසිදු සේ වදාළ සේකී 

ජීවිතයේ සාමේ 


අනේකා ජාතී සංසාරේ 


ස්වභාව ධර්මේ ජීවිත සටනේ 

අෂ්ඨ ලෝක ධර්මේ 

බුද්ධ ධර්මේ පෙනේ මනා සේ 

සව් ශාන්තී සදනා //

ලොවේ දිළින්දා දුකේ ගිලිලා 

කිමදෝ කරදරයේ 

ඥාන යොදවා සිතා බලත්වා 

තිලොනාගේ ධර්මේ 


අනේකා ජාතී සංසාරේ 


පූර්ව දේවතා දෙමව්පියෝ වෙති 

කීකරු වී වෙසේවා 

ලැබේව ආශිර්වාදේ සැම කල් 

විනීත කරුණා පානා 


රකිනා ගුණ දම් සමගි බලේනී 

ආරක්ෂාවේ ආත්මේ 

තමාම වේ තම ප්‍රාණය රකිනා 

ජීවකයා  ලෝකේ 


අනේකා ජාතී සංසාරේ 


සිරිපා වඳිම් ගුණේ උතුම් වූ 

උදාර පිය උතුමා 

නිවන් සැපා දෙව් සැපා ලැබේවා 

සිහිවේ මගෙ අම්මා 

සිහිවේ මගෙ අම්මා 


ඥානාලෝකේ වැඩී ප්‍රබෝදේ 

රැක දේවා දෙවියෝ 

ශාන්ති වේවා තිලෝකනාථා 

සරණේ ආධාරේ 


අනේකා ජාතී සංසාරේ 


ජීවිත සටනේ මහා ආයුදේ 

සම්බුදු ශ්‍රී සද්ධර්මේ 

දුක් කරදර මේ සෝදා යාවී 

ඉවසීමෙන් මේ ලෝකේ 


ශාන්තී සාදා ආලෝකේ දේ 

වේවා ශ්‍රී දෙව් ස්වාමී 

සදා සිරී සැප වඳිමු තිලෝනා 

පූජාතී පූජා 


අනේකා ජාතී සංසාරේ 

අනේකා ජාතී සංසාරේ 


ගායනය - මොහිදීන් බෙග් සහ පිරිස

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්. එස්. වේදාචලම්


1957 දී තිරගතවූ "ජීවිත සටන" චිත්‍රපටියේ ගීයකි.


1953 දී භාරතයේ තිරගතවූ Shole චිත්‍රපටියට හේමන්ත් කුමාර්, අමීර් බායි සහ මීනා කුමාර් ගායනා කළ "Anokha Jadugar Bhagwan" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

जादूगर भगवन अनोखा जादूगर भगव

अनोखा जादूगर भगवन

फूल बनाये टारे बनाये बना दिए इंसान

हसकर उसने बना दिए

हसकर उसने बना दिए खुसियो के सामान

अनोखा अनोखा जादूगर भगवन


सुबह बनै शाम बनायीं

सुबह बनै शाम बनायीं

और बनायीं रत

गर्मी सर्दी यही बनता बरसते बरसात

बरसते बरसात

यही हसए यही रुलाये

यही हसए यही रुलाये

उसका हर पल साथ

सच की वीणा बजा रही है

सच की वीणा बजा रही है उसकी मीठी बात

अनोखा अनोखा जादूगर भगवन


तेरी गोद में रहे खेलता

मेरा कुटिल कबीला

ये हस्ति ाह्को का दामन कभी न करना ढिला

कल क्या होगा कोई न जाने

कोई न जाने

कल क्या होगा कोई न जाने

तू जाने सब लीला

घुमा रहा धरती का गोला

घुमा रहा धरती का गोला

घूम रहे नादाँ

अनोखा अनोखा जादूगर भगवन


तूने माँ की ममता बनाई

तूने माँ की ममता बनाई

और पिता का प्यार

तूने दिल में जोड़ दिए है

प्यार प्रीत के तार

प्यार प्रीत के तार

इन तारो में पिरो दिया है

इन तारो में पिरो दिया है

भाई बहन का प्यार

इसी तर्ज पर खड़ा हुआ है

इसी तर्ज पर खड़ा हुआ है

मालिक तेरा जहाँ

अनोखा अनोखा जादूगर भगवन


भूले भटके इंसानो को मालिक राह दिखाता

इंसानों के बीच में चालान वही सीखता

हे भगवन कभी ये बालक

कभी ये बालक

हे भगवन कभी ये बालक

भूल न जाये नादाँ

भोले बालक हर शोले पर बने रहे नादाँ

अनोखा अनोखा जादूगर भगवन


Jadugar bhagwan anokha jadugar bhagwan

Anokha jadugar bhagwan

Phool banaye tare banaye bana diye insan

Haskar usne bana diye

Haskar usne bana diye khusiyo ke saman

Anokha anokha jadugar bhagwan


Subah banai sham banayi

Subah banai sham banayi

Or banayi rat

Garmi sardi yahi banata barsata barsat

Barsata barsat

Yahi hasaye yahi rulaye

Yahi hasaye yahi rulaye

Uska har pal sath

Sach ki vina baja rahi hai

Sach ki vina baja rahi hai uski mithi bat

Anokha anokha jadugar bhagwan


Teri god me rahe khelta

Mera kutil kabila

Ye hasti aanhko ka daman kabhi na karna dhila

Kal kya hoga koi na jane

Koi na jane

Kal kya hoga koi na jane

Tu jane sab leela

Ghuma raha dharti ka gola

Ghuma raha dharti ka gola

Ghum rahe nadan

Anokha anokha jadugar bhagwan


Tune ma ki mamta banai

Tune ma ki mamta banai

Or pita ka pyar

Tune dil me jod diye hai

Pyar preet ke tar

Pyar preet ke tar

In taro mein piro diya hai

In taro mein piro diya hai

Bhai bahan ka pyar

Isi tar par khada hua hai

Isi tar par khada hua hai

Malik tera jahan

Anokha anokha jadugar bhagwan


Bhule bhatke insano ko malik rah dikhata

Insano ke bich me chalan wahi sikhata

He bhagwan kabhi ye balak

Kabhi ye balak

He bhagwan kabhi ye balak

Bhul na jaye nadan

Bhole balak har shole par banae rahe nadan

Anokha anokha jadugar bhagwan


Song - Anokha Jadugar Bhagwan

Singers - Amirbai Karnataki, Hemanta Kumar Mukhopadhyay & Meena Kapoor, Premlata

Lyricist - Saraswati Kumar Deepak

Music Composer - Dhaniram and Naresh Bhattacharya

Movie - Shole (1953)


No comments: