මේ පෙම් ....
මේ පෙම් කුසුමේ රේණු සැලෙයි
පාමි විනෝදෙන්
මා ප්‍රේමෙ විනෝදෙන්
මා ප්‍රේමෙ විනෝදෙන්
නොසැලෙයි ප්‍රීති විනෝදේ ...//
මා පෙම් කුමරී මල් මධුරී
සුන්දරි සිරියා
මේ ආදරී පෙම් සුන්දරි දේ සිත පිරියා (ආ..ආඅඅ අඅ ආ...) ...//
මා සිත් සැනසෙයි මාගේ //
ප‍්‍රියේ ප්‍රේමෙ විනෝදෙන් //
ඔව් ප්‍රේමෙ විනෝදේ
ඔව් ප්‍රේමෙ විනෝදේ
සැප දේ ප්‍රීති විනෝදේ
මේ පෙම් ......
ප්‍රේමේ පැණි දැන් බොන්න සුදා
දිව්‍ය රසේමයි ...//
දිව්‍ය රසේමයි මධුරී
දිව්‍ය රසේ මා...//
සිත් ප්‍රීති කෙරේ
සිත් ප්‍රීති කෙරේ
පෙම් කරමින් දීපු විනෝදේ...
ඔව් ප්‍රේමෙ විනෝදේ
ඔව් ප්‍රේමෙ විනෝදේ
සරමින් දීපු විනෝදේ...
මේ පෙම් ......
මා ගීත කියම් පෙම් කුමරී
මා ගීත කියම් පෙම් කුමරී
සැනසෙ විනෝදේ
දිව්‍ය විනෝදේ ...//
ළං ළංවි සොයාද මා සනසන්
දිව්‍ය විනෝදේ ....//
මේ ප්‍රේමෙ විනෝදේ
මේ ප්‍රේමෙ විනෝදේ
ගෙන දේ දිව්‍ය විනෝදේ
මේ පෙම් ..
ගායනය - වසන්තා සන්දනායක සමග මොහිදීන් බෙග්
පද - යූ.ඩී. පෙරේරා
සංගීතය - මොහොමඩ් ගවුස්
තනුව - පණ්ඩිත් අමර්නාත් රෂීඩ්
(Composer - Pandit Amarnath, Rashid Atre)
තැටිය - කොළුම්බියා GES. 14
No comments:
Post a Comment