තොටුපොළ අයිනේ … කවුද අත වනන්නේ …
කවුද අත වනන්නේ … තොටුපොළ අයිනේ …//
හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
උණ පඳුරේ හෙවනේ
හබල බිඳීලා … ආ …
හබල බිඳීලා – පෙරළුණු ඔරුවක
සුන්බුන් නෙත දැවටේ …
ඒ දෙස නොබලමි
ඒ දෙස නොබලමි
තොටුපොළ අයිනේ
කවුද අත වනන්නේ
ආ මඟ අදුරේ පෙර මඟ එගොඩින්
තරු යුවලක් ඇවිලේ
ඔරු කඳ ඇතුළේ… ඒ …
ඔරු කඳ ඇතුළේ
නුපුරුදු සුවඳක් දියමංකඩ විසිරේ
හෙට මම හිනැහෙමි
හෙට මම හිනැහෙමි
තොටුපොළ අයිනේ
කවුද අතවනන්නේ
තොටුපොළ අයිනේ … කවුද අත වනන්නේ …
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක
කවුද අත වනන්නේ … තොටුපොළ අයිනේ …//
හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
උණ පඳුරේ හෙවනේ
හබල බිඳීලා … ආ …
හබල බිඳීලා – පෙරළුණු ඔරුවක
සුන්බුන් නෙත දැවටේ …
ඒ දෙස නොබලමි
ඒ දෙස නොබලමි
තොටුපොළ අයිනේ
කවුද අත වනන්නේ
ආ මඟ අදුරේ පෙර මඟ එගොඩින්
තරු යුවලක් ඇවිලේ
ඔරු කඳ ඇතුළේ… ඒ …
ඔරු කඳ ඇතුළේ
නුපුරුදු සුවඳක් දියමංකඩ විසිරේ
හෙට මම හිනැහෙමි
හෙට මම හිනැහෙමි
තොටුපොළ අයිනේ
කවුද අතවනන්නේ
තොටුපොළ අයිනේ … කවුද අත වනන්නේ …
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment