Thursday, December 5, 2013

සිනිඳු සුදු මුතු තලාවේ


සිනිඳු සුදු මුතු (ආ ආ ආ ආ.. ආ  ආ ආ.. ආ  ආ ආ.. ආ..
තලාවේ (ආ ආ.. ආ ආ.. ආ ආ..

සිනිඳු සුදු මුතු තලාවේ (ආ ආ.. ආ  ආ ආ.. ආ 
සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනාසේ ආ  ආආ..
පිපෙන පෙණ පිඬු සිනාසේ

සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනාසේ (ආ  ආආ..

පිපෙන පෙණ පිඬු සිනාසේ 
සිනිඳු සුදු මුතු තලාවේ (ආ ආ.. ආ  ආ ආ.. ආ ඕ ඕඕ ඕ ඕ ඕඕ ඕ

සැලෙන රළ මත ගිලී ඉපිලී
සැලෙන රළ මත ගිලී ඉපිලී

ගලන සිතුවිලි
ගලන සිතුවිලි
මුළා............වේ .......
(ආ ආ.. ආ... ආ.. ආ....
ආ ආ..  .. ආ.....
ආ... ආ.. ආ 

(සංගීත ඛණ්ඩය - අඅ 
(සංගීත ඛණ්ඩය - අඅ 

ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ (ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ)
ඇඹරි ඇඹරී වියරු දළ රළ

(සංගීත ඛණ්ඩය අඅ 
(සංගීත ඛණ්ඩය අඅ 

ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ (ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ)
ඇඹරි ඇඹරී වියරු දළ රළ
තුමුල මහමෙර දෙදරවයි

බුර බුරා නැගි කුරිරු ජල කඳ (අඅඅ  අඅ ආ..  අඅ ආ..
බුර බුරා නැගි කුරිරු ජල කඳ
දෙරණ සම්පත ගිල ගනියි 
දෙරණ සම්පත ගිල ගනියි (ගිල ගනියි)
ගිල ගනියි (ගිල ගනියි)

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
පද - මහගම සේකර
තනු - සෝමදාස ඇල්විටිගල

සත් සමුදුර චිත්‍රපටියෙන්

No comments: