සිනිඳු
සුදු මුතු (ආ ආ… ආ ආ.. ආ ආ ආ.. ආ ආ ආ.. ආ..
තලාවේ (ආ ආ.. ආ ආ.. ආ
ආ..
සිනිඳු
සුදු මුතු තලාවේ (ආ ආ.. ආ ආ ආ.. ආ
සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන
පෙණ පිඬු සිනාසේ ආ ආආ.. ආ
පිපෙන
පෙණ පිඬු සිනාසේ
සිනිඳු
සුදු මුතු තලාවේ
පිපෙන
පෙණ පිඬු සිනාසේ (ආ ආආ.. ආ
පිපෙන
පෙණ පිඬු සිනාසේ
සිනිඳු
සුදු මුතු තලාවේ (ආ ආ.. ආ ආ ආ.. ආ ඕ ඕඕ ඕ… ඕ ඕඕ ඕ…
සැලෙන
රළ මත ගිලී ඉපිලී
සැලෙන
රළ මත ගිලී ඉපිලී
ගලන
සිතුවිලි
ගලන සිතුවිලි
මුළා............වේ .......
(ආ ආ.. ආ... ආ.. ආ....
ආ ආ.. ආ.. ආ.....
ආ... ආ.. ආ
(සංගීත ඛණ්ඩය - අඅ
(සංගීත ඛණ්ඩය - අඅ
ගැඹුරු
සත් සමුදුරු පතුළ බිඳ (ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ)
ඇඹරි
ඇඹරී වියරු දළ රළ
(සංගීත ඛණ්ඩය - අඅ
(සංගීත ඛණ්ඩය - අඅ
ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ (ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ)
ඇඹරි ඇඹරී වියරු දළ රළ
තුමුල
මහමෙර දෙදරවයි
බුර බුරා නැගි කුරිරු ජල කඳ (අඅඅ අඅ ආ.. ආ අඅ ආ..
බුර බුරා නැගි කුරිරු ජල කඳ
දෙරණ
සම්පත ගිල ගනියි
දෙරණ
සම්පත ගිල ගනියි (ගිල ගනියි)
ගිල
ගනියි (ගිල ගනියි)
ගායනය -
පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
පද -
මහගම සේකර
තනු - සෝමදාස
ඇල්විටිගල
සත්
සමුදුර චිත්‍රපටියෙන්
No comments:
Post a Comment