නුවණින්
එළියයි හිරු සේ
පරවී
වැටිලා
ඒ
හිරු මල මේ දෙරණේ
පොළවේ
උරුමේ කියමින්
බිලිදී
විහිඟුම් ගුණදම්
දහසින්
මියෙනා සටනින්
අඟලේ
හිමිකම් සොයමින්
ලොව
නහවා සෝ කඳුළින්
සැනහේ
ජය පැන් පුරමින්
මිනිසා
සුවඳයි මල සේ
නුවණින්
එළියයි හිරු සේ
පරවී
වැටිලා
ඒ
හිරු මල මේ දෙරණේ
උණු
ලේ විෂ වී සිරුරේ
ඉසුරන්
ගැටෙනා අතරේ
ගිනි
මල් පිපිලා අහසේ
ඇවිලේ
ගිනි දැල් සයුරේ
සා
පවසින් ඉකි බිඳිනා
සුසුමෙන්
යදියන් හෙළනා
මිනිසා
සුවඳයි මල සේ
නුවණින්
එළියයි හිරු සේ
පරවී
වැටිලා
ඒ
හිරු මල මේ දෙරණේ
ගායනය
- සුනිල් එදිරිසිංහ
පද
- කුමාරදාස සපුතන්ත්‍රී
තනුව
- ආචාර්ය රෝහණ වීරසිංහ

No comments:
Post a Comment