Thursday, March 12, 2015

ආදරයේ මන්දිරේ

ආදරයේ මන්දිරේ
ඇරුණා වාගේ

ආදරයේ මන්දිරේ
ඇරුණා වාගේ

ගීතේ ඇසේ
යොවුන් මල් බමර කලාපේ

ගීතේ ඇසේ
යොවුන් මල් බමර කලාපේ

ගැවසෙන්නේ...
දෙනෙත ළඟ පුරසඳ දෝ
සුවඳ හුරු බව තේරේ
දෛවයද මේ අපේ
මා හා ඒ හඬ නතු වුනේ
ඈත සංසාරේ පෙර දා
සංසාරේ පෙර දා

හිනැහෙන්නේ...
අසල හිඳ ඉරණම දෝ
දෙනෙත කිම විමසන්නේ
දෛවයයි මේ අපේ
මා හා ඒ හඬ නතු වුනේ
ඈත සංසාරේ පෙර දා
සංසාරේ පෙර දා

ආදරයේ මන්දිරේ
ඇරුණා වාගේ

ආදරයේ මන්දිරේ
ඇරුණා වාගේ

ගීතේ ඇසේ
යොවුන් මල් බමර කලාපේ

ගීතේ ඇසේ
යොවුන් මල් බමර කලාපේ ...//

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සමඟ චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - සරත් දසනායක
"යළි හමුවෙන්නයි" චිත්‍රපටයෙන්..
Anyone who has the link can play this song in your "Smart Phone"

No comments: