Friday, March 20, 2015

වාසනා ලොවක් ගෙනාව

හො හෝ හො ... හො හෝ හො ...

ලලල්ල ලලලා

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ
වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත
මා සුරූපි සුරූපි කෙල්ලේ
සුරූපි කෙල්ලේ

දුගී පැලක තරුණයෙක් අතේ
රිදී මැණික් රත්තරන් නැතේ
දුගී පැලක තරුණයෙක් අතේ හෙ හෙහ් හෙහේ
රිදී මැණික් රත්තරන් නැතේ
මාළිගාව හැරදමාල ආවෙ ඇයි කතේ
ආවෙ ඇයි කතේ

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ

ලා ලල්ල ලලලා //

දෙමාපියන් මුදල් වතුපිටි
එපා කියා පැලට ආ හැටී
දෙමාපියන් මුදල් වතුපිටි හි හිහ් හිහී
එපා කියා පැලට ආ හැටී
ලොවට පෙන්නුවාය නියම ආදරේ හැටි
ආදරේ හැටි

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ

රිදී ඉරයි වැහි වලාකුළේ
පිපී සුවඳ දෙන නෙළුම් මලේ
රිදී ඉරයි වැහි වලාකුළේ හෙ හෙහ් හෙහේ
පිපී සුවඳ දෙන නෙළුම් මලේ
මගේ අන්ධකාර දිවිය ඔබයි එළි කළේ
ඔබයි එළි කළේ

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ
වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත
මා සුරූපි සුරූපි කෙල්ලේ
සුරූපි කෙල්ලේ

ලා ලල්ල ලලලා ///

ගායනය - තිස්ස නාගොඩවිතාන (අත්වැල්)
පද රචනය - මෙල්රෝයි ධර්මරත්න
තනුව - මෙල්රෝයි ධර්මරත්න

නවසිය හැත්තෑව දශකයේ ආරම්භයේදීම තිස්ස නාගොඩවිතාන ගී කීපයක් එළි දැක්වූවා. ඉන් එකක් වන මේ ගීය පසු කලෙක සිරස ඩාන්සින් ස්ටාර් සිනමා නිර්මානයට දුෂ්‍යන්ත් වීරමන් විසින් ගායනා කළා.
අහන්න ඒ ගී දෙකම ...


 තිස්ස නාගොඩවිතාන ගැයූ ගීය (ඉහළින් ඇත්තේ මේ ගීයට අදාල පදයි)


 දුෂ්‍යන්ත් වීරමන් ගැයූ ගීය

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ
වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත
මා සුරූපි සුරූපි කෙල්ලේ
සුරූපි කෙල්ලේ

දුගී පැලක තරුණයෙක් අතේ
රිදී මැණික් රත්තරන් නැතේ
දුගී පැලක තරුණයෙක් අතේ අතේ අතේ
රිදී මැණික් රත්තරන් නැතේ (අ අහ් හහා)
මාළිගාව හැරදමාල ආවෙ ඇයි කතේ
ආවෙ ඇයි කතේ

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ (අහහ් හ හා..)
සුරූපි කෙල්ලේ
එහෙහ්හෙ යේහ් යේ...
ලා ලල්ල ලලලා //

දෙමාපියන් මුදල් වතුපිටි (හූ... හූ හු..)
එපා කියා පැලට ආ හැටී
දෙමාපියන් මුදල් වතුපිටි හි හිහ් හිහී
එපා කියා පැලට ආ හැටී
ලොවට පෙන්නුවානෙ නියම ආදරේ හැටි (ඕ.. ඖහොහ්)
ආදරේ හැටි

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ
වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත
මා සුරූපි සුරූපි කෙල්ලේ
සුරූපි කෙල්ලේ


ලල්ල ලල්ල ලල්ල ලල්ල
ලාලා..
ලල්ලා..


රිදී ඉරයි වැහි වලාකුළේ
පිපී සුවඳ දෙන නෙළුම් මලේ
රිදී ඉරයි වැහි වලාකුළේ හහ් හහ් හා...
පිපී සුවඳ දෙන නෙළුම් මලේ
මගේ අන්ධකාර දිවිය ඔබයි එළි කළේ
ඔබයි එළි කළේ

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ (ම්හ් හ් හ්)
සුරූපි කෙල්ලේ (ආ..හ්)
වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත
මා සුරූපි සුරූපි කෙල්ලේ
සුරූපි කෙල්ලේ (හහ් හහ් හා...)

(අලංකාර කැමති ලෙසක එකතු කරගන්න)


No comments: