හා ආ ආ ආඅආ ආ ආ...
ආඅආ ආඅආ ආඅආ ආ ආආආ
මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
හොඔ ඕඔ ඕඔ ඕඕ
මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
දිළෙනා අහසේ තරු කැල වාගේ
සැමදා ප්‍රේම ලොවේ දිලේ සුදා මා ..//
ඔබවේ මාගේ ප්‍රෙමේ රාජයා
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
දිළෙනා අහසේ තරු කැල වාගේ
සැමදා ප්‍රේම ලොවේ දිලේ සුදා මා ..//
ඔබවේ මාගේ ප්‍රෙමේ රාජයා
ප්‍රෙමේ රාජයා
ලාලනී රූපිකාවී සෝභනී මා හදේ //
මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
වනලිය මාගේ රැජිණිය වාගේ
මිහිරේ මා ඔබගේ හදේ සුරූපා ..//
ගයමූ ප්‍රේමේ අමා ගීතිකා
අමා ගීතිකා
ආදරේ මා සුදාගේ සෑමදා ජීවිතේ //
මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
හා අ ආ ආඅආ ආඅආ...
හා අ ආ ආඅආ ආ ආ...
ලාලනී රූපිකාවී සෝභනී මා හදේ //
මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
වනලිය මාගේ රැජිණිය වාගේ
මිහිරේ මා ඔබගේ හදේ සුරූපා ..//
ගයමූ ප්‍රේමේ අමා ගීතිකා
අමා ගීතිකා
ආදරේ මා සුදාගේ සෑමදා ජීවිතේ //
මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
හා අ ආ ආඅආ ආඅආ...
හා අ ආ ආඅආ ආ ආ...
ආ ආඅආ..
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල
පද රචනය - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය - ටී.ආර්. පාපා
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල
පද රචනය - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය - ටී.ආර්. පාපා
තනුව හින්දි හෝ ද්‍රවිඩ ගීයකින් උපුටා ගෙන ඇත.
1958 දී තිරගතවූ "සුනීතා" චිත්‍රපටියේ ගීයකි.
හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක WN. 633
ගීය "ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ මෙලෙස ස්ථාපිතයි.
No comments:
Post a Comment