Friday, March 27, 2015

රෑ සිහිනයක් වාගේ


රෑ සිහිනයක් වාගේ ජීවිතේ මාගේ
වේදනා පාවෙලා මාගෙන් ම්දුනේ
අන්තයක් නොදුටු නිල් අහසේ පාවි
කඩදාසියක් සේ යන්නම් සීමා මායිම් කෝ

සංසාරේ මාගේ දෑතේ වෙලිලා
මේ වාගේ ආවෙ ඔබ මා සමගින්
එන්න විඳගන්න මේ ජීවිතේ
මටම ආදරේ පෙම් කුමරෝ
මාළිගා නැතේ කිසිදාක මා පැතුවේ
මේ ලෝකයේ මා කවුරූ
මං හදවතින් පතනා සුබපැතුම් ජීවිතේ
බොඳ වෙලා දුරු වෙලා අහිමිවි යා දෝ
එක හිතේ පිරේවී හොර රහසින් ඇවිදින්
හිතවත් කමක් හඳුනන කෙනෙක් හුස්ම අරන් එයි දෝ

සංසාරේ මාගේ දෑතේ වෙලිලා
මේ වාගේ ආවෙ ඔබ මා සමගින්
එන්න විඳගන්න මේ ජීවිතේ
මටම ආදරේ පෙම් කුමරෝ
මාළිගා නැතේ කිසිදාක මා පැතුවේ
මේ ලෝකයේ මා කවුරූ

මාළිගා නැතේ කිසිදාක මා පැතුවේ
මේ ලෝකයේ මා කවුරූ
මේ ලෝකයේ මා කවුරූ

ගායනය - ගයානි කෞෂල්‍යා
පද රචනය - අමිල නන්දසේන සමග ගිහාන් චාමික
සංගීත සංයෝජනය - චතුරංග  සිල්වා

දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ බෝයිස් ඕවර් ෆ්ලවර්ස් (සිංහල හඬ කැවූ) ටෙලි නාට්‍යයෙන්


මුල් ගීයේ වීඩියෝව මෙතනින් 

ගීයේ පද

Nan himi deulttaemyeon Lucky in my life!
Geudaega kkumcheoreom dagaoneyo

Seulpeo jilttaemyeon nan Lucky in my dream!
Geudae ttaseuhage nareul kkok gamssajuneyo

Eonjena i-reoke useoyo na~ sesangi himdeulge haedo nan jeoldae
Nunmureun bo-igo sipjin anchyo~ nae mameul moreuneun geudaerado-
Meolliseo-rado geudaeui geu misoreul ganjikhalsuisseo dahaengijyo

Ulgo sipeulttaen Lucky in my love!
Sangsangsok geudaega meotjyeoboyeoyo

Uljeokhaejimyeon nan Lucky in my world!
Geudae kkumgyeolcheoreom nareul kkok anajujyo

Eonjena i-reoke useoyo nar~ sesangi himdeulge haedo nan jeoldae
Nunmureun bo-igo sipjin anchyo~ nae mameul moreuneun geudaerado-
Meolliseo-rado geudaeui geu misoreul ganjikhalsuisseo dahaengijyo

Eonjena i-reoke useoyo nar~ sesangi himdeulge haedo nan jeoldae
Nunmureun bo-igo sipjin anchyo~ nae mameul moreuneun geudaerado-
Meolliseo-rado geudaeui geu misoreul ganjikhalsuisseo dahaengijyo


Geudae hangeoreumman dagawayo

No comments: