කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී
එබි කම් කළේ
ඒ
හිනාවේ මා වෙළන්නද
මා
වෙළාගෙන මට තලන්නද
ඈ
හිනාවෙන්නේ ....//
ඉතිං
මට බැහැ ඈත යන්නට
ඒ
නුවන් රැහැනින් මිදීලා
කවුළුවේ
දොර හඳෙන් ඇරගෙන
නෙත්
ළඟින් ඉන්නම්
කවුරුදෝ
අර කවුළුවෙන්
හිනාවී
එබි කම් කළේ
ඒ
හිනාවේ මා වෙළන්නද
මා
වෙළාගෙන මට තලන්නද
ඈ
හිනාවෙන්නේ
කතා
නොකරන තාරකාවක්
පාර
කීවත් මම නොයන්නම්
කවුළුවේ
දොර හඳෙන් ඇරගෙන
නෙත්
ළඟින් ඉන්නම්
කවුරුදෝ
අර කවුළුවෙන්
හිනාවී
එබි කම් කළේ
ඒ
හිනාවේ මා වෙළන්නද
මා
වෙළාගෙන මට තලන්නද
ඈ
හිනාවෙන්නේ
ඉතිං
මට බැහැ ඈත යන්නට
ඒ
නුවන් රැහැනින් මිදීලා
කවුළුවේ
දොර හදෙන් ඇරගෙන
නෙත්
ළඟින් ඉන්නම්
කවුරුදෝ
අර කවුළුවෙන්
හිනාවී
එබි කම් කළේ
ඒ
හිනාවේ මා වෙළන්නද
මා
වෙළාගෙන මට තලන්නද
ඈ
හිනාවෙන්නේ
ගායනය
- ශාන්ති ගීතදේව
පද
රචනය - ඩෝල්ටන් අල්විස්
තනුව
- ශාන්ති ගීතදේව
මේ
ගීය මහාචාර්ය සනත් නන්දසිරි විසින් ද ගයා ඇත.
සංගීත් නිපුන් ශාන්ති ගීතදේව ගායනා කරන ගීය
සංගීත් නිපුන් ශාන්ති ගීතදේව ගායනා කරන ගීය
මහාචාර්ය
සනත් නන්දසිරි ගායනා කරන ගීය
No comments:
Post a Comment