කරකවයි
උකුසු ඇස කරකවයි
කාකි පැහැ ඡායාව
උකුසු ඇස කරකවයි
ඒ ඇසට ගොදුරු වූ
යම් විටක
ගැලවෙන්න පුළුවන්ද
වැරදි කර නැති වුවද
ගැලවෙන්න පුළුවන්ද
වැරදි කර නැති වුවද
කැටි ගැහෙන ඝණ රැයෙක
දැඩි සීතලේ සැඟව
හැමදාම හැම දේම
දරා ඉන්නේ
කෙළෙසින්ද
කරකවයි
උකුසු ඇස කරකවයි
කාකි පැහැ ඡායාව
උකුසු ඇස කරකවයි
ඒ ඇසට ගොදුරු වූ
යම් විටක
ගැලවෙන්න පුළුවන්ද
වැරදි කර නැති වුවද
ගැලවෙන්න පුළුවන්ද
වැරදි කර නැති වුවද
තැති ගැනෙන තරු අතර
රෑ අඳුර සේ වැතිර
හැදදාම හැම රෑම
සුසුම්ලන්නේ
කෙළෙසින්ද
කරකවයි
උකුසු ඇස කරකවයි
කාකි පැහැ ඡායාව
උකුසු ඇස කරකවයි
ඒ ඇසට ගොදුරු වූ
යම් විටක
ගැලවෙන්න පුළුවන්ද
වැරදි කර නැති වුවද
ගැලවෙන්න පුළුවන්ද
වැරදි කර නැති වුවද
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - නිලාර් එන්. කාසිම්
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
No comments:
Post a Comment