කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ
මල්ලි කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ
පපුවට පවන් ගසාවී
මී පැණි දෝසි මේ
කළු දොදොල් ගන්නවද කළු දොදොල් කළු දොදොල්
පපුවට පවන් ගසාවී
මී පැණි දෝසි මේ
වඩන වඩන බල ශක්තී වඩන මේ
බෙහෙතකි මේ හොඳ ....//
වඩන වඩන බල ශක්තී වඩන මේ
බෙහෙතකි මේ හොඳ
කළු දොදොල්
අයියා කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ
තෝරලා පණමට දෙක තුන දෙන්නෙමි
මල්ලිලා නංගිලා සල්ලී අරන් එමු
නාකී තරුණො වෙති තරුණෝ බබාල වෙයි
කිරි දොදොල් කාලා කාලා ......//
කළු දොදොල්
නංගී කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ
මල්ලී කළු දොදොල්
අයියා කළු දොදොල් කළූ දොදොල්
ගායනය – ජෙමිණි කාන්තා
ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දනකීර්ති
සංගීත අධ්‍යක්ෂණය – සී. එන්. පාණ්ඩුරංගන් / බී. ඇස්. පෙරේරා
ගීයෙහි තනුව 1944 දී තිරගතවූ Pehele Aap චිත්‍රපටියට Zohrabai Ambalewali ගැයූ
"Chale gaye chale gaye" යන ගීයෙන් උපුටා ගෙන ඇත.
පසු කලෙක නිරෝෂා විරාජිනී මේ ගීය ගැයූ අයුරු
අයියා කළු දොදොල්
අයියා කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ
මල්ලි කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ
with coconut with juggary ...
(wrap part)
පපුවට පවන් ගසාවී
මී පැණි දෝසි මේ ....//
වඩන වඩන බල ශක්තී වඩන මේ
බෙහෙතකි මේ හොඳ ...//
අයියා කළු දොදොල්
අයියා කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ
තෝරාලා බලන්නට දෙකක් තුනක් දෙන්නෙම්
මල්ලිලා නංගිලා සල්ලී අරන් එන්නේ
නාකි තරුණො වෙති තරුණෝ බබාලා වෙයි
මේ දොදොල් කාලා කාලා ...//
කළු දොදොල්
අයියා කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ
මල්ලි කළු දොදොල් කළූ දොදොල්
ජාති මී පැණි දෝසි වාගේ
කළු දොදොල් ගන්නවද? කළු දොදොල්, කළු දොදොල්
අනේ අයියෙ, මේ ගන්නකෝ කළු දොදොල්
කළු දොදොල්, කළු දොදොල්
වැරදුණු කුරුමානම (1948) චිත්‍රපටියට ජෙමිණි කාන්තා ගැයූ ගීයකි.
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය - සී.එන්. පාණ්ඩුරන්ගන් / බී.එස්. පෙරේරා
1948 දී තිරගතවූ වැරදුණු කුරුමාණම චිත්‍රපටියේ ගීයකි.
සිංහල ගීය සඳහා තනුව උපුටා ගත්, 1945 වසරේදී භාරතයේ තිරගතවූ Pehle Aap චිත්‍රපටියේ අදාල හින්දි ගීය
Chale gaye chale gaye
Dil mein aag lagaane waale
Chale gaye haay
Chale gaye chale gaye
Dil mein aag lagaane waale
Chale gaye
Tum sang nain milaa ke
Haay main haar gayi
Tori judaayi sainyaan re
Haay mujhe maar gayi
Tum sang nain milaa ke
Haay main haar gayi
Tori judaayi sainyaan re
Haay mujhe maar gayi
Garaj-garaj birhan
Ko daraate hain
Baadal kaale-kaale
Garaj-garaj birhan
Ko daraate hain
Baadal kaale-kaale
Chale gaye haay
Chale gaye chale gaye
Dil mein aag lagaane waale
Chale gaye
Mori qasam tohe
Aa jaa more baalam
Sah naa sakenge dukh
Birhaa ke aur ham
Mori qasam tohe
Aa jaa more baalam
Sah naa sakenge dukh
Birhaa ke aur ham
Sainyaan padoon main
Tore painyaan
Balaiyaan loon
Ab aa jaa tu jaane waale
Sainyaan padoon main
Tore painyaan
Balaiyaan loon
Ab aa jaa tu jaane waale
Chale gaye haay
Chale gaye chale gaye
Dil mein aag lagaane waale
Chale gaye haay
Chale gaye chale gaye
Dil mein aag lagaane waale
Chale gaye
चले गए चले गए
दिल में आग लगाने वाले
चले गए है
चले गए चले गए
दिल में आग लगाने वाले
चले गए
तुम संग नैन मिला के
हाय मैं हार गयी
टोरी जुदायी सैंयाँ रे
है मुझे मार गयी
तुम संग नैन मिला के
हाय मैं हार गयी
टोरी जुदायी सैंयाँ रे
है मुझे मार गयी
गरज-गरज बिरहँ
को डराते हैं
बादल काले-काले
गरज-गरज बिरहँ
को डराते हैं
बादल काले-काले
चले गए है
चले गए चले गए
दिल में आग लगाने वाले
चले गए
मोरि क़सम तोहे
आ जा मोरे बालम
सह ना सकेंगे दुःख
बिरहा के और हम
मोरि क़सम तोहे
आ जा मोरे बालम
सह ना सकेंगे दुःख
बिरहा के और हम
सैंयाँ पडूँ मैं
तोरे पाइंयां
बलैयां लून
अब आ जा तू जाने वाले
सैंयाँ पडूँ मैं
तोरे पाइंयां
बलैयां लून
अब आ जा तू जाने वाले
चले गए है
चले गए चले गए
दिल में आग लगाने वाले
चले गए है
चले गए चले गए
दिल में आग लगाने वाले
चले गए
Singer - Zohrabai Ambalewali
Lyricist - Deena Nath Madhok (D. N. Madhok)
Music Composer: Naushad Ali
Movie - Pehle Aap (1944)

No comments:
Post a Comment