Sunday, April 26, 2015

මධුර යාමේ


මධුර යාමේ සුවදේ සාමේ //
සිනහ වීලා එන්න රෑ මේ
ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ

තරු සිනා සේ දෙනෙත පොපියයි //
මසිත පිබිදී සතුට රජවෙයි

ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ

සුසුදු හංසයො විලෙහි සරතී
රසය ඇති තැන් කොහෙද සොයතී ...//
දෑත විහිදා එන්න අඳුරේ
උන්ව අල්ලා ගන්න මිහිරේ
අතට අතදී හිතට හිත දී //
රැල්ල විලසේ එන්න පෙරළී
ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ

සීත සුවදේ හමන පවනේ
රෝස සුවඳයි ඔබගෙ සෙවණේ ...//
අඳුන් දෙනුවන රස ගෙනාවේ
සඳුන් සිසිලයි ඔබෙ සිනාවේ
ඈත සඳ ඒ බලනවානේ //
ඉන්න හොඳ නෑ යන්න ඕනේ

ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ

ගායනය - ආර්. මුත්තුසාමි සහ සුජාතා අත්තනායක (එවනට සුජාතා පෙරේරා)
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි

1964 දී තිරගතවූ " සිතක මහිම" චිත්‍රපටියේ එන මේ ගීය හින්දි ගී තනුවකට නිමවූවක්.
1963 දී භාරතයේ තිරගතවූ "ගුම්රා(හ්)" සංගීතවත් කළේ රවි ශන්කර් ශර්මා. එහි ඇතුළත් "ඉන් හවාඕ මේ ඉන් ෆිජාඕ මේ"  ගීයේ තනුවයි මධුර යාමේ ගීයට යොදාගත්තේ. ගීය ගැයුවා මහේන්ද්‍ර කපූර් සමග ආශා බෝස්ලේ. හින්දි ගීයේ වීඩියෝව ..

මෙහි ඇතුළත් වන්නේ සිනමා පටියෙන් ම උකහා ගත් හඬ ඛණ්ඩයක් බැවින් දුර්වල ශ්‍රවණ තත්වය ගැන කමා කරන්න. මේ ගීයේ පසු ගැයුම් රාශියක් අන්තර්ජාලයේ තිබේ.



පසු කලෙක සුජාතා අත්තනායක මහත්මිය එච්.ආර්. ජෝතිපාල මහතා සමග මෙලෙස ගැයුවා.



මේ ගීයේ ගැයුමක් මොහන් රාජ් නිරෝෂා විරාජිනී සමග


එහි වීඩියෝ රූප රාමු




හින්දි ගීය

हवाओ में, फ़िज़ाओ में

हवाओ में, फ़िज़ाओ में

तुझको मेरा प्यार पुकारे

आजा आजा रे तुझको मेरा प्यार पुकारे

रुक न पौ माई खिचति औ माई

रुक न पौ माई खिचति औ माई

दिल को जब दिलदार पुकारे

आजा आजा रे तुझको मेरा प्यार पुकारे हो


लौट रही है मेरी सदाए

दिवारो से सारा टकराके

लौट रही है मेरी सदाए

दिवारो से सारा टकराके

हाथ पकड़ कर चलने वाले

हो गए रुखसत हाथ चूड़ा के

उनको कुछ भी याद नहीं है

उनको कुछ भी याद नहीं है

अब कोई सौ बार पुकारे

आजा आजा रे तुझको मेरा प्यार पुकारे हो


इल्म नहीं था इतनी जल्दी

ख़तम फ़साने हो जायेंगे

इल्म नहीं था इतनी जल्दी

ख़तम फ़साने हो जायेंगे

तुम शुरू हो जाओगे

हम दीवाने हो जायेंगे

कल बहो का हार मिला था

कल बहो का हार मिला था

आज अश्कों का हार पुकारे

आजा आजा रे तुझको मेरा प्यार पुकारे हो


लूट के मेरे दिल की दुनिया

प्यार के झूले झूलने वाले

लूट के मेरे दिल की दुनिया

प्यार के झूले झूलने वाले

पत्थर बन कर यू चुप क्यू है

कुछ तो कह लो भूलने वाले

एक पुरानी याद बुलाए

एक पुरानी याद बुलाए

इक टूटा इकरार पुकारे

आजा आजा रे तुझको मेरा प्यार पुकारे हो


in hawao me in fizaao me

in hawao me in fizaao me

tujhko mera pyar pukare

aaja aaja re tujhko mera pyar pukare

ruk na pau mai khichti aau mai

ruk na pau mai khichti aau mai

dil ko jab dildaar pukaare

aaja aaja re tujhko mera pyar pukare ho


laut rahi hai meri sadaye

diwaro se sar takraake

laut rahi hai meri sadaye

diwaro se sar takraake

hath pakad kar chalne wale

ho gaye rukhsat hath chuda ke

unko kuch bhi yaad nahi hai

unko kuch bhi yaad nahi hai

ab koi sau baar pukare

aaja aaja re tujhko mera pyar pukare ho


ilm nahi tha itni jaldi

khatam fasane ho jayenge

ilm nahi tha itni jaldi

khatam fasane ho jayenge

tum begane ban jaaoge

hum diwane ho jayenge

kal baho ka haar mila tha

kal baho ka haar mila tha

aaj ashko ka haar pukare

aaja aaja re tujhko mera pyar pukare ho


lut ke mere dil ki duniya

pyar ke jhule jhulne wale

lut ke mere dil ki duniya

pyar ke jhule jhulne wale

pathar ban kar yu chup kyu hai

kuch to kah lo bhulne wale

ek purani yaad bulaaye

ek purani yaad bulaaye

ik tuta ikraar pukare

aaja aaja re tujhko mera pyar pukare ho


Singers - Asha Bhosle & Mahendra Kapoor

Lyricist - Sahir Ludhianvi

Music Composer - Ravi (Ravi Shankar Sharma)

Movie - Gumrah (1963)

Starcast - Sunil Dutt, Mala Sinha,


No comments: