මැව්වාද කවුරු ප්‍රේමේ
මේ හීන දීන ලෝකේ ..//
මැව්වාද කවුරු ප්‍රේමේ
ප්‍රේමේ සිතේ සිඳීලා
ඇයි මේ දුකක් විඳීලා ..//
පිරිසිදු උදාර ප්‍රේමේ
කුමටද දෙවියණි මැව්වේ
මැව්වාද කවුරු ප්‍රේමේ
මේ හීන දීන ලෝකේ ...//
මැව්වාද කවුරු ප්‍රේමේ
අවිනීත කෲර මිනිසා
එළවයි අනංග දෙවියා ...//
එක සිත නැති මිනිසුන්නේ
ප්‍රේමය නැහැ හඳුනන්නේ
මැව්වාද කවුරු ප්‍රේමේ
මේ හීන දීන ලෝකේ ...//
මැව්වාද කවුරු ප්‍රේමේ
සාලිය අසෝකමාලා
රාමා කුමාරි සීතා ..//
සකුන්තලා දුෂ්මන්තා
පෙමින් එදා ජය ගත්තා
මැව්වාද කවුරු ප්‍රේමේ
මේ හීන දීන ලෝකේ ...//
මැව්වාද කවුරු ප්‍රේමේ
බැරිවුනමුත් මේ ලොවෙහී
අපි හමුවෙමු එන භවෙහී ..//
ස්ථිර නොකැලැල් ප්‍රේමේ
අගේ සමාජෙට නොදැනේ
මැව්වාද කවුරු ප්‍රේමේ
මේ හීන දීන ලෝකේ
මැව්වාද කවුරු ප්‍රේමේ
ගායනය - හරුන් ලන්ත්‍රා සහ
ජී.එස්.බී. රාණි පෙරේරා
පද රචනය - ඇලෝයි ගුණවර්ධන
තනුව - එස්. රාජේශ්වර රාඕ
1955 දී තිරගතවූ Missiyamma දමිළ චිත්‍රපටියට, පී. සුශීලා සමග ඒ.එම්. රාජා ගැයූ, Vaaraaiyo vennilaavae යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
මෙය බොහෝ කලකට පසුව කළ පටිගත කිරීමකි.
මෙම ගීයේ මුල් ගායනය - හරුන් ලන්ත්‍රා සහ විනෝදනී ගෙනි.
නව ගායනය
නව ගායනය
මුල් ගායනය
දමිළ ගීය
வாராயோ வெண்ணிலாவே
கேளாயோ எங்கள் கதையே..
வாராயோ வெண்ணிலாவே
கேளாயோ எங்கள் கதையே.
வாராயோ வெண்ணிலாவே
அகம்பாவம் கொண்ட சதியாள்
அறிவால் உயர்ந்திடும் பதி நான்
அகம்பாவம் கொண்ட சதியாள்
அறிவால் உயர்ந்திடும் பதி நான்
சதி பதி விரோதம் மிகவே
சிதைந்தது இதம் தரும் வாழ்வே
வாராயோ வெண்ணிலாவே
கேளாயோ எங்கள் கதையேஏ.
வாராயோ வெண்ணிலாவே
கேளாயோ எங்கள் கதையேஏ
வாராயோ வெண்ணிலாவே
வாக்குரிமை தந்த பசியால்
வாழ்ந்திடவே வந்த சதி நான்
வாக்குரிமை தந்த பசியால்
வாழ்ந்திடவே வந்த சதி நான்
நம்பிடச் செய்வார் நேசம்
நடிப்பதெல்லாம் வெளி வேஷம்
வாராயோ வெண்ணிலாவே
கேளாயோ எங்கள் கதையேஏ
வாராயோ வெண்ணிலாவே
தன் பிடிவாதம் விடாது
என் மனம் போல் நடக்காது
தன் பிடிவாதம் விடாது
என் மனம் போல் நடக்காது
நமக்கென எதுவும் சொல்லாது
நம்மையும் பேச விடாது
வாராயோ வெண்ணிலாவே
கேளாயோ எங்கள் கதையே
வாராயோ வெண்ணிலாவே
அனுதினம் செய்வார் மோடி
அகமகிழ்வார் போராடி
அனுதினம் செய்வார் மோடி
அகமகிழ்வார் போராடி
இல்லறம் இப்படி நடந்தால்
நல்லறமாமோ நிலவே
வாராயோ வெண்ணிலாவே
கேளாயோ எங்கள் கதையேஏ..
வாராயோ வெண்ணிலாவே
Vaaraaiyo vennilaavae
Kelaaiyo engal kadhaiyae
Vaaraaiyo vennilaavae
Kelaaiyo engal kadhaiyae
Vaaraaiyo vennilaavae
Agambaavam konda sadhiyaal
Arivaal uyarndhidum pathi naan
Agambaavam konda sadhiyaal
Arivaal uyarndhidum pathi naan
Sathi pathi virodham migavae
Sidhaindhadhu idham tharum vaazhvae
Vaaraaiyo vennilaavae
Kelaaiyo engal kadhaiyaeae
Vaaraaiyo vennilaavae
Kelaaiyo engal kadhaiyaeae.
Vaaraaiyo vennilaavae
Vaakkurimai thandha pasiyaal
Vaazhndhidavae vandha sathi naan
Vaakkurimai thandha pasiyaal
Vaazhndhidavae vandha sathi naan
Nambida seivaar nesam
Nadippadhellaam veli vesham
Vaaraaiyo vennilaavae
Kelaaiyo engal kadhaiyae
Vaaraaiyo vennilaavae
Than pidivaadham vidaadhu
En manam pol nadakkaadhu
Than pidivaadham vidaadhu
En manam pol nadakkaadhu
Namakkena edhuvum sollaadhu
Nammaiyum pesa vidaadhu
Vaaraaiyo vennilaavae
Kelaaiyo engal kadhaiyae..ae
Vaaraaiyo vennilaavae
Anudhinam seivaar modi
Agamagizhvaar poraadi
Anudhinam seivaar modi
Agamagizhvaar poraadi
Illaram ippadi nadandhaal
Nallaraamaamo nilavae
Vaaraaiyo vennilaavae
Kelaaiyo engal kadhaiyae..ae..
Vaaraaiyo vennilaavae
Film : Missiyamma (1955)
Music : S. Rajeswara Rao
Lyrics : Thanjai N. Ramaia das
Singers : A.M. Raja, P. Leela
No comments:
Post a Comment