ගිණි සිළ මෙන් කිපෙන සුළූ
පැවතුම් ගැන ඔබට පොදූ
මම තවමත් සිතමි සුදූ
හිම සෙල මෙන් සිසිල හෙළූ
සියපත් වැනි වත සිරිමත්
පිණි කැට ඩා බිඳු නඟනා ...//
අභියස සැතපෙන විට නෙත්
මිණි මුතු කුමටද අගනා
හිම සෙල මෙන් සිසිල හෙළූ
ගිණි සිළ මෙන් කිපෙන සුළූ
පැවතුම් ගැන ඔබට පොදූ
මම තවමත් සිතමි සුදූ
හිම සෙල මෙන් සිසිල හෙළූ
ඔබ නැති විට නැත දවසක්
සුපුරුදු හිරු සඳු නැගෙනා ...//
සසරෙදි හුරු ලෙස නැවතත්
පිනැතියෙ ඔබ මුණගැසුණා
හිම සෙල මෙන් සිසිල හෙළූ
ගිණි සිළ මෙන් කිපෙන සුළූ
පැවතුම් ගැන ඔබට පොදූ
මම තවමත් සිතමි සුදූ
හිම සෙල මෙන් සිසිල හෙළූ
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
ගිණි සිළ මෙන් කිපෙන සුළූ
පැවතුම් ගැන ඔබට පොදූ
මම තවමත් සිතමි සුදූ
හිම සෙල මෙන් සිසිල හෙළූ
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment