Saturday, April 4, 2015

අතීතයෙන් ගඟ ගලා බසී

අතීතයෙන් ගඟ ගලා බසී

සිඳි බිඳී ගල්පර අතරේ

සිනා සිසී සුදු පෙන පොකුරේ

ගලා බසී
ගඟ ගලා බසී

පිපී බිඳෙන දිය බුබුලේ

වලා රොදක දුර ආකාසේ

සොබා සොඳුරු සිරි මෙලොවේ
ඔබේ ඇසිනි මා දුටුවේ ...//

ඔබේ ඇසිනි මා දුටුවේ ...

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
තුන් මං හන්දිය සිනමා කෘතියෙන්


තුන් මං හන්දිය” චිත්‍රපටියේ මෙම ගීයේ රූප රාමු (ඉතා දුර්වල වීඩියෝවකි)

No comments: