කඳුළින් දොවා
රහසේම ඈ
වෙන්වී ගියා
කඩුපුල් තලා
දෙගුරුන් වරම් ලබා
ඔහු හා බැඳී
සැරදේ සදා
මට ඒ ඇතී
කඩුපුල් තලා
පෙළුනොත් නුවන් තෙමී
යම් දාක දී
පවසන් ළඳේ
සැණෙකින් එමී
කඩුපුල් තලා
කඳුළින් දොවා
රහසේම ඈ
වෙන්වී ගියා
කඩුපුල් තලා
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - ස්ටැන්ලි පීරිස්
No comments:
Post a Comment