රූප විරාජ මෝහිනියේ
ලොලියා ආලේවනු ..//
නීලමනී සේද නයන සොබනා
සුරඟී ආලේවනු
රූප විරාජ මෝහනියේ
ලොලියා ආලේවනු
රතදර මධු බොමි සිත සන්තොසිනේ //
ඒක ඉතාම නපුරුයි
සිරියා වානු බැරී ..//
රූප විරාජ මෝහනියේ
ලොලියා ආලේවනු ...//
වෙනු ශුලා තොප මා කෙරේ ආලය
ප්‍රීති ප්‍රීති වෙමි මෙමා ...//
සම්පතටා
මංගල්ලෙටා
ප්‍රීති ප්‍රීති වෙමි මෙමා ..//
රූප විරාජ මෝහිනියේ
ලොලියා ආලේවනු ...//
නීලමනී සේද නයන සොබනා
සුරඟී ආලේවනු ..//
රූප විරාජ මෝහිනියේ
ලොලියා ආලේවනු ...//
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - සී. දොන් බැස්තියන් ජයවීර බණ්ඩාර
නෘත්‍ය ගීයකි. ("ෂූලා හෙවත් කපටි බෑනා")
No comments:
Post a Comment