මා
ලඳ වත තාරපතී අඳුරේ ලාපී ලාක්ෂණවී //
ලාපී
ලාක්ෂණවී //
මා
ලඳ වත තාරපතී අඳුරේ ලාපී ලාක්ෂණවී
මුකුළිත
වේය සුපුෂ්පිත පද්මය //
පවසන
මියුරු එ ගී නදැසූ, භෘංගයෝ තාම රසේ //
විලී
වැදී හැංගී ඇතී, මාරම්බරී යං රෑ බෝවී //
මා
ලඳ වත තාරපතී අඳුරේ ලාපී ලාක්ෂණවී //
මුකුළිත
වේය සුපුෂ්පිත පද්මය //
පවසන
මියුරු එ ගී නදැසූ, භෘංගයෝ තාම රසේ
පවසන
මියුරු ..........
අඅආ
.....
පවසන
පවසන
මියුරු
පවසන
පවසන
මියුරු එ ගී නදැසූ භෘංගයෝ තාම රසේ
විලී
වැදී හැංගී ඇතී මාරම්බරී යං රෑ බෝවී //
මා
ලඳ වත තාරපතී අඳුරේ ලාපී ලාක්ෂණවී //
ලාපී
...... ආ......
ලාපී
ලාපී
ලාපී
ලාක්ෂණවී
මා
ලඳ වත තාරපතී අඳුරේ ලාපී ලාක්ෂණවී //
ගායනය
- ආචාර්ය වික්ටර් රත්නායක
පද
රචනය - නීතිඥ ජෝන් ද සිල්වා
තනුව
- අඥාතයි
නීතිඥ
ජෝන් ද සිල්වාගේ රත්නාවලී නෘත්‍යයෙනි.
චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.
No comments:
Post a Comment