පාන
සිනා සුළඟට විසි කරමු
හමුවන
හැම වාරේ ..//
කඳුළු
වලින් දියවී යනවා නම් අවිහිංසක රූපේ
දෝර
ගලන තුරු කඳුළු හළන්නම්
මට
ඔබ නොපෙනෙන සේ
පාරමිතා
නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ
පාන
සිනා සුළඟට විසි කරමු
හමුවන
හැම වාරේ
මට
ඔබ ඔබ මට පෙම් කළ තරමට වෙන් වී යන්න බැරි
අසම්මතේ
පෙම්වතුන් නොවෙමු අපි
වරදට
වහල් වෙවී
පාරමිතා
නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ
පාන
සිනා සුළඟට විසි කරමු
හමුවන
හැම වාරේ
ගායනය
- සෂිකා නිසංසලා ජයසුමන
පද
රචනය - ලලිත් වසන්ත
තනුව
- ජයසිරි අමරසේකර
No comments:
Post a Comment