පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම් ...//
ක්ලේෂ තාපයේ අනන්ථ වේදනා ජලේ //
නෞකාව දම් අමා වඳිම් නමා නළල් තලේ
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම්
දෑගසවු රහත් බුදුන් මා සිතින් පුදා //
වන්දාමි සඟරුවන් ගඳින් මලින් බැතින් සදා
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම්
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
1980 දී නිකුත් වූ ස්වර්ණ කුණ්ඩල LP තැටියට "සංසාර දුර්ග" නම් ගීයක් ඇතුලත් විය. පසු කලෙක නිර්මාණය වූ මේ "නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්" නම් ගීයට යොදා ගත්තේ ද එම ගීයේ තනුවයි.
එම ගීය මේ අඩවියේ වෙනත් තැනෙක ඇත.
No comments:
Post a Comment