ශ්‍රී ..............
ශ්‍රී ..... ජය ශ්‍රී ....
ජය ශ්‍රී .... ජය ශ්‍රී .... ජය ශ්‍රී ....
රට වැසියන්ට ජය ශ්‍රී ....
රජ මැතිඳුන්ට ජය ශ්‍රී ....
පෙම්බරයන්ට ජය ශ්‍රී ....
පෙම්බරියන්ට ජය ශ්‍රී ....
රට වැසියන්ට ජය ශ්‍රී ....
රජ මැතිඳුන්ට ජය ශ්‍රී ....
පෙම්බරයන්ට ජය ශ්‍රී ....
පෙම්බරියන්ට ජය ශ්‍රී ....
විලස බැඳී
මලක පෙතී
ලොවක කඳුළු සුසුම් නැතී
විලස බැඳී
මලක පෙතී
ලොවක කඳුළු සුසුම් නැතී
සැරදේවා .......
සැරදේවා යුවතිපතී
නාමේ .. කුස පබාවතී
කුස පබා (කුස පබා)
කුස පබා (කුස පබා)
නාමේ .. කුස පබාවතී
රන්වන් රන් අකුරු ගෙතී
ඉර හඳ තරු සමග එතී
රන්වන් රන් අකුරු ගෙතී
ඉර හඳ තරු සමග එතී
පවතීවා .....
පවතීවා ලොවෙහි නිතී
නාමේ .. කුස පබාවතී
කුස පබා (කුස පබා)
කුස පබා (කුස පබා)
නාමේ .. කුස පබාවතී
රට වැසියන්ට ජය ශ්‍රී.... (ජය ශ්‍රී.... ජය ශ්‍රී....)
රජ මැතිඳුන්ට ජය ශ්‍රී.... (ජය ශ්‍රී.... ජය ශ්‍රී....)
පෙම්බරයන්ට ජය ශ්‍රී....
පෙම්බරියන්ට ජය ශ්‍රී....
ගායනය - නිරෝෂා විරාජිණී, හර්ෂණ දිසානායක ඇතුළු පිරිස (කාන්තා /පුරුෂ/සැවොම)
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - රෝහණ වීරසිංහ
කුස පබා සිනමා සිත්තමේ ගී
පින්තාරුවකි.
No comments:
Post a Comment